දානය දීම හා කතොලික ධර්මය අතර සම්බන්දය

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එහෙනන් එක අහෝසියි,නිසි බලධාරිය විසින් එ පිං ටික කපා හැරලා ඇති දැන්...ඔය සත්තු හැම එකාටම තියෙන්නෙ එකම පණයි,පණට තියෙනෙ වටිනාකම සතාගෙන් සතාට වෙනස් කරන්න බැ,හරකටත් එකයි හාල්මැස්සටත් එකයි,ඔය සත්තුන්ව මරණ එකාගේ ඉඳන් කන එකා දක්වා කරන්නෙ අපරාධයක්...

    ow api bona wathura weedure bakteria kochachara nan innawada...? un keeyak nan marenawa adda nee..? :rofl::rofl::rofl::rofl::rofl:

    LOL
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    අංගුලිමාල;16669527 said:
    මම හිතන විදිහට අර මිනිහ මලාට දෙවියන්ට ස්තුති කරලා ගන්න පාටියක්.:rofl:

    :lol::lol:
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    සිංහල සංසකෘතියෙ අභාෂය නිසා කියන එක ඇත්ත... කතේලික
    අය දානය දීමෙන් ඇත්තටම බලාපොරොත්තු වන්නේ එම පුද්ගලයා
    වෙනුවෙන් දෙවියන් යැදීමයි. ඒ කියන්නේ.. කතෝලික සෑම පුද්ගලයෙක්ම ස්වර්ගයට යන්නේ නෑ.
    (ස්වර්ගය කියන එක මන් පස්සේ පැහැදිලි කරන්නම්)

    එක එක පුද්ගලය මෙ ලෝක ජීවිතයේ කල ක‍්‍රියා අනුව තමයි ඒක තීරණය වෙන්නේ.... සමහර මිනිසුන් එක සම්පූර්ණ කරල නැති වෙන්න පුලුවන් ඒ වගේ අය වෙනුවෙන් තමා දෙවියන් යැදීම සිදු කරන්නේ.

    කතෝලික උනාට සිංහලනේ මචං එක නිසා සිංහල සංකෘතික සිරිත් තියෙනව.

    මරණයකින් පසු එම පුද්ගලයා වෙනුවෙන් දානය දීමෙ අවස්ථාවෙදී

    දෙවියන් යැදීමෙන් බලාපොරොත්තු වෙන්නේ එම පුද්ගලයා මෙ ලෝක
    ජීවිත කාලය තුළදි සිදුකරනු ලැබූ වැරදි දේවලට(ඒ කියන්නේ පවු වලට)
    එම පුද්ගලයා වෙනුවෙන් ඔහුගේ අනෙකුත් අය සමාව අයැද සිටීමයි
    එමගින් සිදුවන්නේ එම පුද්ගලයට ස්වර්ග සම්පත්තිය ලබාගන්න එය උදව්වක් වන එකයි...

    සමහර පිරිස් විතරයි ඔය වගේ පාටි විදියට දානය දෙන්නේ.....
    ඒක මචන් ඒ වගේ උන්ගේ මනස්ගාත වැඩ..
    නමුත් ගොඩදෙනෙක් නම් මැරණ කෙනා සිහි කරල ගොඩක් අනාත දරුවන් ඉන්න තැන් වලට.. මහලු නිවාස වලට වගේ තමා දාන දෙන්නේ.... දුප්පත් පවුල්වලට උදවු කරන එකනම් ගොඩක් සිද්ද කරනව.

    මස් ගන්නේ නැතිව බොදුනු අය දානයක් දෙනවනම් මන් දැකලා නෑ.....මං ඉන්නේත් බෞද්ධ පරිසරයක. ගොඩක් යාලුවොත් බොදුනු අය. වචනයෙන් අනිකාව විවේචනය කරනවට වඩා හැමෝටම ක‍්‍රියාවෙන් පෙන්නන්න පුලුවන්න ම්.... අන්න හොද දෙයක්..:):)

    Last edited:

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo

    මට ඉන්න යාලුවන්ගෙන් 75% විතරම බෞද්ධ අය. අපේ ගෙදරට අවුරුද්දකට තුන් පාරක්වත් එනවා (පල්ලියේ මංගල්ලෙට, නත්තලට තව ඔය බර්ත්ඩේ පාටියකට එහෙම ) මම එන්න කිවුවත් නැතත් උන් එනවා, බැරිවෙලාවත් ඌරු මස් තිබ්බේ නැත්තම් මාස ගණනක් යනකන් බැනුම් අහන්නයි වෙන්නේ. මාත් කියන්නේ මචං සත්තු නොමරනවා වගේම සත්තුන්ගේ මස් නොකාත් හිටිය නම් සත්තු ඔය තරම් මරන්න වෙන එකක් නැහැ කියලයි.

    කෙනෙක් මැරුණම එයාගේ ආත්මය ස්වර්ග රාජ්‍යයට හෝ අපායට යන එකට අමතරව ශුද්ධිකස්ථානය කියන ස්වර්ගයත් අපායත් නොවන ස්ථානයකට යෑමත් සිදුවිය හැකියි. ඒ අය කරපු පව් බරපතල නොවන නිසා ඒ ආත්මයන් අපායට නොගියත් සුළුවෙන් හෝ පව් කල නිසා ස්වර්ගය වෙත යාමටත් නොහැකියි. මෙන්න මේ ආත්මයන් වෙනුවෙන් තමයි හත්දවසට, තුන්මාසෙට වගේම අවුරුද්දක් ගානෙම එයා මැරුණු දිනේට හරි නොවැම්බර් මාසෙට හරි ඒ ආත්මයන් වෙනුවෙන් යාඤා කරලා දානයක් දීම සිද්ධ කෙරෙන්නේ.
     
    Last edited:

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    අහලා තියෙන සීන් එක නම් නොදනී..... :no:

    උඹ පවුලට බයයි නේහ්...... :P

    වසරේ කතාව .... :lol::lol:

    අපේ උරාජ් අන්කල් නම් ඔන්න බය නෑ හොඳේ :dull::dull:
     
    OGO

    Member
    May 16, 2014
    85
    6
    0
    kill kiyanne minissu withrayi... saththu awlak naa.. marana eka/ kana eka anuwa thama theerane wenne! :P

    උඔ ඉතින් ලබ්බක් කතා කරනවා,ඔක උඔගේ නිර්වචනය, "කිල්" කියන ඉංග්‍රීසි වචනය කාටත් පොදුයි,ඔක පල්ලියෙන් සුක්ෂමව දැන් "කිල්" කියන එක "මර්ඩර්" බවට පත් කරලා තියෙන්නෙ.එක පල්ලියේ උඔලාගේ වැ‍රැද්ද මිසක් ජෙසුස් වහන්සේගේ වැ‍රැද්දක් නෙමෙයි.

    ow api bona wathura weedure bakteria kochachara nan innawada...? un keeyak nan marenawa adda nee..? :rofl::rofl::rofl::rofl::rofl:

    LOL

    ඔන්න ඔය කාරණය නිසා තමා බුදුන් පෙරහන්කඩයක් නියම කලේ,අපිට ප්‍රයොගික කරන්න පුළුවන් සිමාවක් තියනවා,අන්න එ සිමාවට සත්ව ඝාතනයෙන් අයින් උනාම ඇති,බුදුන්ගේ කාලේ හිටපු මහාවීර පාරේ යනකොටත් අතු ගගා ගියේ කෘමීන් පැගිලා මැරෙයි කියලා,එක අන්තවාදයක්,එහෙම ජිවත් වෙන්නෙ බැ,අපිට කරන්න පුළුවන් සිමාවෙන් අපි මෙවාගෙන් අති මිදිලා ඉන්න ඔන.
     
    hitmanrock

    Well-known member
  • Dec 13, 2007
    730
    535
    93
    මට ඉන්න යාලුවන්ගෙන් 75% විතරම බෞද්ධ අය. අපේ ගෙදරට අවුරුද්දකට තුන් පාරක්වත් එනවා (පල්ලියේ මංගල්ලෙට, නත්තලට තව ඔය බර්ත්ඩේ පාටියකට එහෙම ) මම එන්න කිවුවත් නැතත් උන් එනවා, බැරිවෙලාවත් ඌරු මස් තිබ්බේ නැත්තම් මාස ගණනක් යනකන් බැනුම් අහන්නයි වෙන්නේ. මාත් කියන්නේ මචං සත්තු නොමරනවා වගේම සත්තුන්ගේ මස් නොකාත් හිටිය නම් සත්තු ඔය තරම් මරන්න වෙන එකක් නැහැ කියලයි.

    කෙනෙක් මැරුණම එයාගේ ආත්මය ස්වර්ග රාජ්‍යයට හෝ අපායට යන එකට අමතරව ශුද්ධිකස්ථානය කියන ස්වර්ගයත් අපායත් නොවන ස්ථානයකට යෑමත් සිදුවිය හැකියි. ඒ අය කරපු පව් බරපතල නොවන නිසා ඒ ආත්මයන් අපායට නොගියත් සුළුවෙන් හෝ පව් කල නිසා ස්වර්ගය වෙත යාමටත් නොහැකියි. මෙන්න මේ ආත්මයන් වෙනුවෙන් තමයි හත්දවසට, තුන්මාසෙට වගේම අවුරුද්දක් ගානෙම එයා මැරුණු දිනේට හරි නොවැම්බර් මාසෙට හරි ඒ ආත්මයන් වෙනුවෙන් යාඤා කරලා දානයක් දීම සිද්ධ කෙරෙන්නේ.

    ශුද්ධිකස්ථානය කියන්නේ purgatory කියන එකටද
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,032
    177
    63
    34
    mehemai api lankawe inne enisa danayak denaw akiyala ehema deyak na.....api ai ipdaima wiswasa karanne na...bt eyage pau walata samawa labenn akiyala eya suwaragayata yanna kiyala thama denne.....man nan danawalata mala gewal walata bona ekata wiruddai.....pit ratawal wala minissu dana kiyala ehema denne na..eya la kohomath anik ayata udau karanwa lankawe wage neme..italiye ehema hama dama palli walin duppath ayata kanna denawa..baudda,katholika,wena onama agame kenekta kanna denawa...minissunta udau karanna kama tikaka denna agan onada bun...api okkoma minuusu kiyala hithuwoth athii.:):):):):):)
     
    Last edited:

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo

    උඔ ඉතින් ලබ්බක් කතා කරනවා,ඔක උඔගේ නිර්වචනය, "කිල්" කියන ඉංග්‍රීසි වචනය කාටත් පොදුයි,ඔක පල්ලියෙන් සුක්ෂමව දැන් "කිල්" කියන එක "මර්ඩර්" බවට පත් කරලා තියෙන්නෙ.එක පල්ලියේ උඔලාගේ වැ‍රැද්ද මිසක් ජෙසුස් වහන්සේගේ වැ‍රැද්දක් නෙමෙයි.

    නැහැ මචන් ඒක වැරදි. ජේසුස් වහන්සේ ගෝලයන් 12 දෙන වශයෙන් තෝරා ගත්තේත් ධීවරයෝ, ඉතින් ජේසුස් වහන්සේ ගෝලයෝ 12 දෙනා තෝරා ගන්න කලින් ප්‍රාතිහාර්යයක් විදියට කලෙත් රැයක් පුරාම මහ මුහුදේ මාළු අල්ලන්න ගිහින් හිස් අතින් ආපහු ආව ධීවරයන් නැවතත් මුහුදට එක්ක ගිහින් බෝට්ටු වලට දරා ගන්නත් බැරි ප්‍රමාණයට මාළු අහුවෙන්න සැලස්සුව එකයි. ඉතින් මාලු අල්ලන එකත් පවක් නම් එහෙම උදව් කරයිද?
    මම නම් ඕක දකින්නේ මොනම විදියකින්වත් (ශාරීරිකව හෝ මානසිකව ) මිනිස් ජීවිතයක් විනාශ කරනන්න එපා කියන එකයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    උඔ ඉතින් ලබ්බක් කතා කරනවා,ඔක උඔගේ නිර්වචනය, "කිල්" කියන ඉංග්‍රීසි වචනය කාටත් පොදුයි,ඔක පල්ලියෙන් සුක්ෂමව දැන් "කිල්" කියන එක "මර්ඩර්" බවට පත් කරලා තියෙන්නෙ.එක පල්ලියේ උඔලාගේ වැ‍රැද්ද මිසක් ජෙසුස් වහන්සේගේ වැ‍රැද්දක් නෙමෙයි.

    Ane palayan do yanna....... mas noka hitiyanan suddo melahakata marila! :lol::lol::lol::lol:

    ඔන්න ඔය කාරණය නිසා තමා බුදුන් පෙරහන්කඩයක් නියම කලේ,අපිට ප්‍රයොගික කරන්න පුළුවන් සිමාවක් තියනවා,අන්න එ සිමාවට සත්ව ඝාතනයෙන් අයින් උනාම ඇති,බුදුන්ගේ කාලේ හිටපු මහාවීර පාරේ යනකොටත් අතු ගගා ගියේ කෘමීන් පැගිලා මැරෙයි කියලා,එක අන්තවාදයක්,එහෙම ජිවත් වෙන්නෙ බැ,අපිට කරන්න පුළුවන් සිමාවෙන් අපි මෙවාගෙන් අති මිදිලා ඉන්න ඔන.

    ithin ehenan saththu maran kawama thiyena awla mokakda..? api seemawak danawa me satha maran kanawa muuwa kanne naa kiyala.... waradida..? api inne ape seemawe!