දානය ‍රැගෙන ආපු කෙල්ලටත් ලිංගික අතවර

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    දානය ‍රැගෙන ආපු කෙල්ලටත් ලිංගික අතවර

    Kiss.jpg

    පසුගිය දිනට යෙදී තිබූ බිනර පොහොය වෙනුවෙන් සිල් ගැනීමට විහාරස්ථානය වෙත ගොස් සිටි සිය මිත්තණියට දානය රැගෙන පන්සලට ගිය දස හැවිරිදි දැරියකට ලිංගික අතවර කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් එම විහාරස්ථානයේ වැඩවිසූ හිමිනමක් දඹුල්ල පොලිසිය මඟින් අත්අඩංගුවයට ගෙන තිබේ.

    දඹුල්ල ප්‍රදේශයේ බෞද්ධ මධ්‍යස්ථානයක වැඩි විසූ 39 වියැති මෙම හිමි නම තම දියණියට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බවට එම දියණියගේ මවුපියන් දඹුල්ල පොලිසියට කළ පැමිණිලි කර ඇත.

    මෙම හිමිනම විසින් දැරිය ආවාස ගෙට කැඳවාගෙන ගොස් ලැප්ටොප් පරිගණකය පෙන්වා සිප වැලඳ ගෙන ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් මවුපියන් දඹුල්ල පොලිසියට පැමිණිලි කරමින් පවසා තිබේ.

    සිද්ධියට මුහුණ දී ඇතැයි පැවැසෙන දැරිය එදිනම රෝහල්ගත කර ඇති අතර ඇය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ද යොමු කර ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

    • Like
    Reactions: isuru r

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ගිහියො නම් කමකුත් නෑ.මොකො උන් කෙලෙස් නසලා නෑනේ.අඩුම ගානේ වයස 18 වෙනකම් වත් හිටපන්කො.:(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Demawpiyanta danduwam denna one okkotama issella ..Ada kale ahana dakina ewage hatiyata me wage gon wada karanawata..hamuduruwo wunath pirimiyekne..Anika me rahathan wahanse namakda?lamayinwa wihin anathure dala deyak wunama polowe pas kaka media shows thiyanawa..:angry::angry::angry:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සිද්ධියට මුහුණ දී ඇතැයි පැවැසෙන දැරිය එදිනම රෝහල්ගත කර ඇති අතර ඇය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ද යොමු කර ඇත.

    [/SIZE]

    කිස් කරලද? හපලද?
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,790
    28,158
    113
    යකෝ ඒ අති අපින් හොඳයිනේ...
    ඔය ෆොටෝ එකේ ඉන්න ගෑනි මොකෙක්ද බන්..මේ වැලක්ද..ශිට් :growl:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    Demawpiyanta danduwam denna one okkotama issella ..Ada kale ahana dakina ewage hatiyata me wage gon wada karanawata..hamuduruwo wunath pirimiyekne..Anika me rahathan wahanse namakda?lamayinwa wihin anathure dala deyak wunama polowe pas kaka media shows thiyanawa..:angry::angry::angry:

    pirimiyek nam neetiyanukulawa bedala aasawa isata karaganna ooni nettam me wage dewal tamai wenne tawa koccahara ohama wenawada:nerd:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    pirimiyek nam neetiyanukulawa bedala aasawa isata karaganna ooni nettam me wage dewal tamai wenne tawa koccahara ohama wenawada:nerd:

    Ow eka aththa..me cheewara dariyage athe sampoorna waradda..cheewaraya kiyana eke therumawath danne nathi kenek me..eth mama kiyanne hamuduruwo thiya gedarama inna ayath wishwasa nathi kalayak me..thamange daruwa gana wagakima thiyenne e demawpiyanta..e gana hithala jiwath wena eka thamai kawuru kawuruth karanna one..:)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕවා ඉතිං දෙමාපියන්ගෙ වැරදි තමා බං.. පොඩි උන් බලාගන්නෙ ඔහොමද.. විශේෂයෙන් ගෑණු දරුවෙක්.. අන්තිමට වැඩේ කෙලවුණාම පොලීසි ගිහින් වැඩක් නෑනේ.. දෙයක් වෙන්න කලින් වලක්වාගන්නව මිසක..
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    මුන් පංසල් වලට වෙලා කෙලෙස් නසන්නේ නෑ:angry: