දාන්න බෑ අනේ හි..ර. යි .....
අළුත බැඳපු ජෝඩුවක් තානායමට පැමිණි නෑදෑයන් පිටව ගියපසු කාමයට වී දොර වසාගත්තේය. කාමරය පසුපස සිටින කොලුවා අළුත් ජෝඩුවගේ කථා අසා හොරෙන් අසා සිටියේ උගේ කොලු කමටය. ජෝඩුවගේ කසු කුසුව මෙසේය
මනමාලි - ඉක්මනට එන්නකෝ...
මනමාලයා - ඔයාට ඉන්න බෑ නේද ?
මනමාලි - ඔව් අනේ... පුදුම අමාරුවකින් ඉවසගෙන ඉන්නේ
මනමාලයා - පව් බබා ඔයා. හිරම හිරයි
මනමාලි - ඒත් දාන්නේ නැතිවත් බෑනේ.
මනමාලයා - ඉන්න මම හෙමින් කරන්නම්. ඒත් බෑ පැටියෝ
මනමාලි - හොඳටම ඉදිමිලා. පුපුරන්න වගේ. මට බයත් හිතෙනවා
මනමාලයා - බය වෙන්න එපා. මම හෙමින් හෙමින් එලියට ගන්නම්.
මනමාලි - ඌ..... යි. සබන් ටිකක් ගාමුද.
මනමාලයා - බේබි ක්රීම් එක තියෙනව නේද.
මනමාලි - දවසක් දෙකක් යනකොට හරියයි නේද ?
මනමාලයා - නෑ බබා අපි මේක ආපහු දීල ලොකු කරගනිමු. නැත්නම් ඔයාගේ ඇඟිල්ල කැත වෙනවා. වෙඩින් රිං එක කියලා දාන්න බැරිනම් මක් කරන්නද.

{Hoda nam dannavane karanna ona de}