Chicken bucket එකක් දුනනොත් තත්වෙ මොනා වෙයිද පින්වතුනි
helplesser Well-known member Nov 20, 2017 17,907 27,505 113 36 Mirihana alis.alberta.ca Feb 8, 2026 #1 Chicken bucket එකක් දුනනොත් තත්වෙ මොනා වෙයිද පින්වතුනි
B Bitter Truth Well-known member Dec 19, 2015 23,880 46,016 113 Feb 8, 2026 #2 මුකුත් වෙන්‍නේ නෑ..දානයක් නේ..
jhnnwp Well-known member Jan 6, 2012 44,051 31,819 113 Feb 8, 2026 #3 Danaya yanu dimai, chethanawa thamai karmaya Reactions: Bitter Truth
B Bitter Truth Well-known member Dec 19, 2015 23,880 46,016 113 Feb 8, 2026 #4 මුකුත් වෙන්‍නේ නෑ..දානයක් නේ.. Reactions: Cypress
ChoronaSottiya Well-known member Sep 13, 2020 4,572 6,836 113 වදුරව Feb 8, 2026 #5 මුකුත් වෙන්‍නේ නෑ..දානයක් නේ.. (3) හැබැයි එහෙම එවා නොදෙන එක තමයි ගිහි අයගේ වගකිම Reactions: windows_ubuntu
T Thu Nodakin Well-known member Nov 25, 2016 2,720 4,755 113 Feb 8, 2026 #6 එක බකට් එකක් බෙදාගෙන කන්නද දෙන්නේ ? එහෙම නැත්නම් එකාට බකට් එක ගානේ දෙනවාද ? එහෙම නම් ගෙදර ගෙනියන්නත් එකක් දෙන්න ඕන. නැත්නම් කාපු එකා බැන බැන යනවා.
එක බකට් එකක් බෙදාගෙන කන්නද දෙන්නේ ? එහෙම නැත්නම් එකාට බකට් එක ගානේ දෙනවාද ? එහෙම නම් ගෙදර ගෙනියන්නත් එකක් දෙන්න ඕන. නැත්නම් කාපු එකා බැන බැන යනවා.
Jihadi john Well-known member Aug 22, 2024 3,925 7,915 113 Feb 8, 2026 #7 හාමුදුරුවන්ට බඩේ ගියොත් උඹට පව් සිද්ද වෙයි.
B Bitter Truth Well-known member Dec 19, 2015 23,880 46,016 113 Feb 8, 2026 #8 අපි නම් ඩෙවල් චිකන් පීසා දුන්නේ...උඹ දෙනවනම් කියපං තැනක් සෙට් කරන්නම්.. මොකෝ උඹ අර මොනාද කාපු බළල් තඩියා වගේ ත්‍රෙඩ් ඵක දාලා හැංගිලා ඉන්නේ..? වර ඵළියට.. Reactions: Cypress
අපි නම් ඩෙවල් චිකන් පීසා දුන්නේ...උඹ දෙනවනම් කියපං තැනක් සෙට් කරන්නම්.. මොකෝ උඹ අර මොනාද කාපු බළල් තඩියා වගේ ත්‍රෙඩ් ඵක දාලා හැංගිලා ඉන්නේ..? වර ඵළියට..
supun_sg Well-known member Sep 5, 2010 16,052 24,594 113 tracing Geo-location.. ... ... Feb 8, 2026 #9 Perethakamen dunnoth misak wena awlak na. Dena eka hithen atharala dipan monawa dunnath kamak na.
Candid-B Well-known member Apr 25, 2019 34,659 1 60,255 113 Mother Earth Feb 8, 2026 #10 ජෙප්පො දෙන දාන. අනේ නිකන් හිටපන්. උඹලට දීලා කාල පුරුදු නෑ. Reactions: හෙළයෙක් and cstasy