දානෙට kfc

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,898
    46,090
    113
    මුකුත් වෙන්‍නේ නෑ..දානයක් නේ..

    Pray Holy Thursday GIF
     
    • Haha
    Reactions: Cypress

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,573
    6,838
    113
    වදුරව
    මුකුත් වෙන්‍නේ නෑ..දානයක් නේ.. (3)

    හැබැයි එහෙම එවා නොදෙන එක තමයි ගිහි අයගේ වගකිම
     
    • Like
    Reactions: windows_ubuntu

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,721
    4,760
    113
    එක බකට් එකක් බෙදාගෙන කන්නද දෙන්නේ ?
    එහෙම නැත්නම් එකාට බකට් එක ගානේ දෙනවාද ? එහෙම නම් ගෙදර ගෙනියන්නත් එකක් දෙන්න ඕන. නැත්නම් කාපු එකා බැන බැන යනවා. :ROFLMAO:
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    3,955
    7,974
    113
    හාමුදුරුවන්ට බඩේ ගියොත් උඹට පව් සිද්ද වෙයි. 😔
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,898
    46,090
    113
    අපි නම් ඩෙවල් චිකන් පීසා දුන්නේ...උඹ දෙනවනම් කියපං තැනක්‍ සෙට් කරන්නම්‍..


    Prayer GIF



    මොකෝ උඹ අර මොනාද කාපු බළල්‍ තඩියා වගේ ත්‍රෙඩ් ඵක දාලා හැංගිලා ඉන්නේ..?🤔 වර ඵළියට..😳
     
    • Haha
    Reactions: Cypress