දානෙ ගන්න ඕන නම් මා ගාවට එන්න.........

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
ලෝකයේ කොහේ දි වුනත් මේ වගේ මානසිකත්වයෙන් පෙලෙන අය ඉන්නවා නේ..
ඒ හින්දා.. අපිට මේ වගේ එක්කනෙක් දෙන්නෙක් වෙනුවෙන්..
ආගමට බණින්න විදියක් නෑ..
අනික.. මේ පුද්ගලයා කොයි ආගමෙන් හිටියාත් මේ දේ කරයි..
කෙනෙක් ගේ මානසිකත්වය ආගම් වලින් මණින්න බෑ සහෝදරයා..

exactly!
 

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK

    හරි සහෝදරයා එහෙනම් මම ගියා..
    නිදා ගන්න වේලාව නම් ඕනෑවටත් වඩා පරක්කු වේලා..
    එහෙනම් සුභ රාත්‍රියක් කිව්වා.

    සුබ රාත්‍රියක් මචන්.....!!!!
     

    funyboyy

    Member
    Jun 22, 2011
    396
    163
    0
    nugegoda
    Cee7
    user_offline.gif
    yes macho umba hari.........
    Senior Member
    reputation_pos.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපරැක්කේගෙන් පොඩිවුන් රැකගන්ඩ අමාරු‍යි වගේ.. අනේ අපො‍යි අපේ සාසනේ.!:angry:
     

    japriyankara

    Member
    Jan 1, 2011
    104
    9
    0
    kalagedihena
    මෙයා හෙල උරුමෙන් චන්දෙ ඉල්ලුවට මන්ත්‍රි කම සල්ලි වලට JVP වික්ක අය වැය වෙලවෙ ඊට පස්සෙ එක අහු උනම ඉල්ලල අස් උනා