දාපල්ලා බලන්න.......

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    උඹ රු : 11 000.00 ගාණකට ඕක
    යූස් කරනවා ලංකාවේ අපි රුපියල් 56ක් වියදම් කරලා
    පැය 2කට මෙන්න මේ ස්පීඩ් එක ගන්නවා උනුයි බොල දැන් ගත්තේ :cool:

    2eeiids.png

    Elazzzzzzzzzzzzzzzzz;);););)

    පැය දෙක දෙක දාලා අහවල් කජ්ජක් කරන්නද බොල....ඕක හොඳයි ඩවුන්ලෝඩ් කරන්න විතරක්....
     
    ඇත්තම කිව්වොත් පැකේජ් එක 11550ක් උනාට මට යන්නෙ 1225ක් විතරයි..;););)කොල්ලො ටික ශෙයා කරලා බිල ගෙවන්නෙ...:yes::yes::yes:කී දෙනෙක් යූස් කරත් ස්ලෝ වෙන කතන්දර නෑ:no::no:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    Elazzzzzzzzzzzzzzzzz;);););)

    පැය දෙක දෙක දාලා අහවල් කජ්ජක් කරන්නද බොල....ඕක හොඳයි ඩවුන්ලෝඩ් කරන්න විතරක්....

    අහවල් කාරිය කොරන් අල්ලලා විසික්
    කොරෑකි හිතටත් සැහැල්ලුයි සිම්පල් ප්ලෑන් එකක් ඩෝ :rofl:

    ඇත්තම කිව්වොත් පැකේජ් එක 11550ක් උනාට මට යන්නෙ 1225ක් විතරයි..;););)කොල්ලො ටික ශෙයා කරලා බිල ගෙවන්නෙ...:yes::yes::yes:කී දෙනෙක් යූස් කරත් ස්ලෝ වෙන කතන්දර නෑ:no::no:

    කස්ටියම එකම වෙලාවේ සෙට් වෙන්නේ නැත්තම් අවුලක් නෑනේ බන්.. :)
    ගානත් ශේප් :cool:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අහවල් කාරිය කොරන් අල්ලලා විසික්
    කොරෑකි හිතටත් සැහැල්ලුයි සිම්පල් ප්ලෑන් එකක් ඩෝ :rofl:

    කස්ටියම එකම වෙලාවේ සෙට් වෙන්නේ නැත්තම් අවුලක් නෑනේ බන්.. :)
    ගානත් ශේප් :cool:
    කට්ටියම එකම වෙලාවෙ සෙට් උනත් කිසිම අව්ලක් නෑ බන්....පොඩ්ඩක්වත් ස්ලෝ වෙන්නෙ නෑ..මොකද තියෙන්නෙ ෆයිබර් ලයින් එකක්...

    http://en.wikipedia.org/wiki/Fiber-optic_communication
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කට්ටියම එකම වෙලාවෙ සෙට් උනත් කිසිම අව්ලක් නෑ බන්....පොඩ්ඩක්වත් ස්ලෝ වෙන්නෙ නෑ..මොකද තියෙන්නෙ ෆයිබර් ලයින් එකක්...

    http://en.wikipedia.org/wiki/Fiber-optic_communication

    උඹ මේවා ප්‍රසිද්ද කරන්නේ බලාගෙන
    උන් මේ නූල දැක්කොත් ස්ලෝ කරයි ඩයලොග් මචීලා ටෙලිකොම්
    මාමිලා නැන්දිලා වගේ :rofl:
    මැක්සා කීයද බන් අදින්න පුලුවන් ෆයිබර් වල ගෙගා එකක්
    ඇද්දෑකිද කොයිද නේ බන් :oo:
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    උඹ රු : 11 000.00 ගාණකට ඕක
    යූස් කරනවා ලංකාවේ අපි රුපියල් 56ක් වියදම් කරලා
    පැය 2කට මෙන්න මේ ස්පීඩ් එක ගන්නවා උනුයි බොල දැන් ගත්තේ :cool:

    2eeiids.png

    මචන් උබේ Dongle එක මොකද්ද ..අලුතෙන් ගන්නවානම් ගාන කියක් වෙයිද
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මචන් උබේ Dongle එක මොකද්ද ..අලුතෙන් ගන්නවානම් ගාන කියක් වෙයිද

    දැන් 2000 ගානක් බන් :) මීට වඩා ඇද්දෑකී උපරිම 43Mbps :cool:

    4.3MB/ps :rofl: