ශ්රී ලංකා ඉතිහාසයේ ජරාම විදියට මාද්ය පාවිච්චි කලේ සිරස රනිල්ට විරුද්දව. උබලට දැන් ඒවා මතක නැහැ. අවුරුදු ගානක් බල්ලෙකුට වගේ රනිල්ට බැන්න මාද්ය සදාචාරයක් නැති විදියට. මම රනිල්ගේ දේශපාලනේට එකග නොවුනත් පුදුම පිළිකුලක් ඇතිවුනේ. UNP පක්ෂ අබ්යන්තරයේත් කුණු ඇද්ද. සජිත හෙලුවෙන්ම කඩේ ගිය
මෙතැන ඉන්න එවුන් මැරිලා ඉපදුනේ නැහැ. උබලට ඔය පොස්ට් එක දැක්කහම හිනා යනවනම් මේවට කොහොම හිනා යාවිද ?