දාපු එකා දැක්කම හිනා යන පෝස්ට්

ranjan_ayya

Well-known member
  • Jan 9, 2020
    1,383
    3,541
    113
    1610021745681.png


    උදේ ඉඳන් ඒකාධිපතියෙක්ගේ රෙදි හෝදලා මු දෙන talks බලපන්කො
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,107
    5,913
    113
    canada
    ශ්‍රී ලංකා ඉතිහාසයේ ජරාම විදියට මාද්‍ය පාවිච්චි කලේ සිරස රනිල්ට විරුද්දව. උබලට දැන් ඒවා මතක නැහැ. අවුරුදු ගානක් බල්ලෙකුට වගේ රනිල්ට බැන්න මාද්‍ය සදාචාරයක් නැති විදියට. මම රනිල්ගේ දේශපාලනේට එකග නොවුනත් පුදුම පිළිකුලක් ඇතිවුනේ. UNP පක්ෂ අබ්යන්තරයේත් කුණු ඇද්ද. සජිත හෙලුවෙන්ම කඩේ ගිය

    මෙතැන ඉන්න එවුන් මැරිලා ඉපදුනේ නැහැ. උබලට ඔය පොස්ට් එක දැක්කහම හිනා යනවනම් මේවට කොහොම හිනා යාවිද ?