දාපු ගාණම ගත්ත නේද?

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඊළග පාර කැටෙකට දාපන්.

    https://www.facebook.com /539630291/posts/pfbid0XfxAJ1FLmaWj1bgqMMTiEvt7hhgpiV7xoRgtCMGpQr7GQudzSmRZUg3jZmQXyoil/?mibextid=Nif5oz

    ගෑණි හිලට දාලා එළියට ගන්න වෙලාවේ කිව්වත් ඕකම තමයි. දාපු ඔක්කොම ගත්තා නේද කියලා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,283
    100,084
    113
    no longer available
    URL එක ගහල බලන්න මචං

    ගෑණි හිලට දාලා එළියට ගන්න වෙලාවේ කිව්වත් ඕකම තමයි. දාපු ඔක්කොම ගත්තා නේද කියලා.
    දෙන්නම බෙහෙතක් ගනින්
    ------ Post added on Aug 14, 2023 at 1:21 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,630
    113
    මේ අර bannercuts එකේ ලාල් කියන එකා නේ? (සෝමලාල් ජයසිංහ)

    GaOhs71.jpg

    GDRYYKn.jpg
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    දැම්ම දැනිලත් නෑ ගත්ත දැනිලත් නෑ :sorry:
    හොඳටම පාදම් වෙලා ඒ කියන්නේ

    URL එක ගහල බලන්න මචං

    දෙන්නම බෙහෙතක් ගනින්
    ------ Post added on Aug 14, 2023 at 1:21 PM
    බෙහෙත් නෙමේ බං. ඇතුලේ යැව්වේ නැහැ නේද කියලා අහන්නේ ඔහොම තමයි ගෑණු.
    ------ Post added on Aug 14, 2023 at 1:57 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    වීඩියෝව බලල සාපෙට අහුවෙච්ච අයට දෙහිකපනවා...

    දෙහි ගෙඩියයි, කහ කුඩු ග්‍රෑම් සීයයි, බුලත් අතයි, රු 500 අරං පෝලිමට එන්න බලන්න...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,283
    100,084
    113
    වීඩියෝව බලල සාපෙට අහුවෙච්ච අයට දෙහිකපනවා...

    දෙහි ගෙඩියයි, කහ කුඩු ග්‍රෑම් සීයයි, බුලත් අතයි, රු 500 අරං පෝලිමට එන්න බලන්න...
    දෙහි නෙවෙයි අහවල් එක කපල පරම්පාරාව නවත්තල දාන්න ඕනි. ඇයි යකෝ 71ක් පාරක් එකම විදියට අහු වෙනව කියන්නෙ.
     
    • Haha
    Reactions: PHBhagya

    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    වීඩියෝව බලල සාපෙට අහුවෙච්ච අයට දෙහිකපනවා...

    දෙහි ගෙඩියයි, කහ කුඩු ග්‍රෑම් සීයයි, බුලත් අතයි, රු 500 අරං පෝලිමට එන්න බලන්න...
    මේ ගුරුන්නාන්සේට කියලා කපාගන්න.. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි..
     
    • Love
    Reactions: PHBhagya