දාපු ගාණම ගත්ත නේද?

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,271
    36,369
    113
    කෑගල්ල
    උන් ආයේ system up කරන එකක් නැද්ද? :( මන් මෙතන හෙන ආතල් එකේ උබලා දාන එවා කියව කියව ඉන්නවා. බලපුවාම මෙතන උන් ඔක්කොම සල්ලි දාලා තියෙනේ ඔකේ. මන් මෙච්චර වෙලා හිතන් හිටියේ වෙන එකක කියලා.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මෝඩ බයි ගෑනි බෙරිහන් දෙනවා. සල්ලි දාන්න කලින් මොලේ කලඳක් තිබ්බනම් ඔහොම වෙන්නෙ නෑ කියල තේරෙන්නෑ