දාමුද කට්ටියගේ internet usage එක

Sadeepa Arosha

Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    දාමුද කට්ටියගේ internet usage එක

    දාමුද කට්ටියගේ internet usage එක

    මේ තමා මගේ usage එක

    t6kHN0L.png

    මේ මගේ desktop PC එක internet usage එක vitharai තව mobile and tab lap walin net use wennwa ewa usage eka danna be ney :P eka nisa router statistics danava tawama router eka reset karala ne mathaka vidiyata :dull:

    OvN1qee.png
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බලන්නෙ නැහැ බං.. ඉන්ටර්නෙට් එන දවසට අනිවා රු 99 ඉන්ටර්නෙට් කාඩ් පහ හයක් යනවා.. :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    slt එකෙන් හිටපු ගමන් තෑගී දෙනවා.. මටනම් දිගටම වගේ මේ ටිකේ දුන්න.. එතකොට අනිවා 300+ බාත හැකි.. මේ පෙරෙදද කොහෙදත් දුන්න තෑගී.. බාගෙන බාගෙන යද්දී විදුලි බලය ඇන හිටිය.. router එක off උන නිසා ආයෙ ආවෙ නෑ..
    මට හොදටම රිදුන

    :(

    පවිත්‍ර ගෙ අම්මිට

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    oita wada hodai ney bn Dialog 4g ganainko natanhm adsl hari natnm dialog fup tiyana 3GB wage sim 1k use karahama iwarai ney bn :rolleyes:
    සිග්නල් නෑ බං..:rofl: මේකෙත් හෙන අමාරුවෙන් උවමනා දෙයක් බාගන්නෙ..:dull:
    ඒ උනාට කාඩ් නම් ඉවර වෙනවා..:angry:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    බලන්නෙ නැහැ බං.. ඉන්ටර්නෙට් එන දවසට අනිවා රු 99 ඉන්ටර්නෙට් කාඩ් පහ හයක් යනවා.. :(

    Card දාගෙන එන්නේ ඇයි බන්? කෙලින්ම ගන්න කෝ හොද Internet connection එකක්. :yes:
    දවසට 100 කියමු කෝ එතකොට 5 ගියොත් 500 යි, මාසෙට 500x30 = 15,000 යි. :oo:
    ඊට වඩා හොදයිනේ බන් , Lankabell Unlimited එකක් ගත්තා නම් 3000ක් දීලා. 1mbps එනවා. :yes::yes:
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    Card දාගෙන එන්නේ ඇයි බන්? කෙලින්ම ගන්න කෝ හොද Internet connection එකක්. :yes:
    දවසට 100 කියමු කෝ එතකොට 5 ගියොත් 500 යි, මාසෙට 500x30 = 15,000 යි. :oo:
    ඊට වඩා හොදයිනේ බන් , Lankabell Unlimited එකක් ගත්තා නම් 3000ක් දීලා. 1mbps එනවා. :yes::yes:

    ow bun lankabell hama thanatama ne bn :rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Card දාගෙන එන්නේ ඇයි බන්? කෙලින්ම ගන්න කෝ හොද Internet connection එකක්. :yes:
    දවසට 100 කියමු කෝ එතකොට 5 ගියොත් 500 යි, මාසෙට 500x30 = 15,000 යි. :oo:
    ඊට වඩා හොදයිනේ බන් , Lankabell Unlimited එකක් ගත්තා නම් 3000ක් දීලා. 1mbps එනවා. :yes::yes:
    ලංකා බෙල් සිග්නල් නැහැ මං ඉන්න පැත්තට..:no: නැත්තං මෙලහකටත් අරං බං..:dull:
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    slt එකෙන් හිටපු ගමන් තෑගී දෙනවා.. මටනම් දිගටම වගේ මේ ටිකේ දුන්න.. එතකොට අනිවා 300+ බාත හැකි.. මේ පෙරෙදද කොහෙදත් දුන්න තෑගී.. බාගෙන බාගෙන යද්දී විදුලි බලය ඇන හිටිය.. router එක off උන නිසා ආයෙ ආවෙ නෑ..
    මට හොදටම රිදුන

    :(

    පවිත්‍ර ගෙ අම්මිට

    :rofl::rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එහෙනම් බන් හොදම දේ SLT ගන්න එක. 3000 package එක ගත්තා නම් 50GB හම්බ වෙනවා 8mbps speed එකෙන්. :yes::yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    එයාටෙල් D95න් නෙට් එන්නෙ..
    95ට මෙගාබයිට් 560ක් වගේ ලැබෙනව..
    ඒ ටික දවස් හතක් විතර මැනේජ් කරගන්නව.. :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙනම් බන් හොදම දේ SLT ගන්න එක. 3000 package එක ගත්තා නම් 50GB හම්බ වෙනවා 8mbps speed එකෙන්. :yes::yes:
    ඒකත් කරන්න බෑ බං පොඩි අවුලක් තියෙනවා ඒකයි.. Wireless කනෙක්ෂන් විතරයි පුළුවං..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඒකත් කරන්න බෑ බං පොඩි අවුලක් තියෙනවා ඒකයි.. Wireless කනෙක්ෂන් විතරයි පුළුවං..

    :rolleyes: අනේ මන්දා. උබ කොහේද ඉන්නේ? :P කැලෑවකද ඉන්නේ?
    එහෙනම් Dialog ගන්න 4G එක නම් හොදයි, Download කරන ඒවා රෑට තියාගන්න latenight package එකෙන්. :yes::yes: card දාලා එන එක පාඩුයි බන්, උබ ලොකු ගාණක් ගෙවනවා අපරාදේ.