මගේ තියෙන්නේ SLT 4g කනෙක්ෂන් එකක්. ඒකෙන් Lan විදිහට තමා මගේ computer එක connect කරලා තියෙන්නේ. ඒත් lap එකත්, phone එකත් wifi වලින් connect වෙනවා.
එහෙම උනහම මේ හැම device එකක්ම පාවිච්චි කරන total එක NetWorx හරහා මට දැනගන්න බැරිද? (ඒ කියන්නේ මගේ PC එක පාවිචිචි කරන data ප්‍රමාණය විතරක් නෙමේ, router එක හරහා all connection වලට යන ප්‍රමාණය) මේකට හේතුව තමා හැම තිස්සෙම SLT usage meter එක check කරනවට වඩා එහෙම කළොත් ලේසිනේ. PC එකෙන්ම usage එක හරියටම බලා ගන්න පුළුවන්නේ.
මේ කියන්නේ ඒක නෙමේ ද මචන්..