දාමුද කට්ටියගේ internet usage එක

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
බලන්නෙ නැහැ බං.. ඉන්ටර්නෙට් එන දවසට අනිවා රු 99 ඉන්ටර්නෙට් කාඩ් පහ හයක් යනවා..

:O උඹ ඩේලි නෙට් එන්නැද්ද ?
කොහොමද යකෝ ජීවත් වෙන්නෙ ?
 
  • Like
Reactions: Sadeepa Arosha
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
6E5sVkw.png
 

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:


    හොද ටීවී සිරිස් ටිකක් බාහන්කෝ අය්යේ

    ෆෝන් එකට මොකෝ උනේ
    mata allana series okkoma bala thiyenne thawa banna dekuth na

    phone eka hari, sensor eka thada karama hari giya
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    4G nadda? dialog
    :no::no::no:
    ගාල්ලෙ ටවුන් එක අවට විතරයි බං තියෙන්නෙ

    rs.99 card use karana network eka mokadda?
    Dialog බං Airtel පාවිච්චි කලා.. උන් මෙගාබයිට් පන්සිය ගාණක් දෙනවා කිව්වට දෙන්නෙ මෙගාබයිට් හාරසිය පනහක් වගේ.. Dialog උන් ගාණට 550 දෙනවා..:yes:

    ithin SLT 4g ganinko ban.
    ස්පීඩ් ද..? SLT වලට කට්ටිය බනිනවනේ බං පලු යනකං..:dull:

    :rolleyes: අනේ මන්දා. උබ කොහේද ඉන්නේ? :P කැලෑවකද ඉන්නේ?
    එහෙනම් Dialog ගන්න 4G එක නම් හොදයි, Download කරන ඒවා රෑට තියාගන්න latenight package එකෙන්. :yes::yes: card දාලා එන එක පාඩුයි බන්, උබ ලොකු ගාණක් ගෙවනවා අපරාදේ.

    ඔව් කැලෑවක වගේ තමයි.. ගෙදරට නම් සිග්නල් තියෙනවා ඕන හුයන්නක්..
    ඒත් මං ගෙදර යන්නෙ නෑනෙ බං..
    මෙහෙට 4G Signal නෑ මචෝ.. ටවුන් එක අවට වගේ සිග්නල් තියෙන්නෙ 4G වලට..
    ඔව් බං මාසෙ අන්තිමට අතේ සතේ නෑ.. :(
    ජොබුත් එපා වෙලා ඔක්කොම එපා වෙලා බං ඉන්නෙ.. කොච්චර හම්බකරත් සල්ලි නෑ..