Dialog බං Airtel පාවිච්චි කලා.. උන් මෙගාබයිට් පන්සිය ගාණක් දෙනවා කිව්වට දෙන්නෙ මෙගාබයිට් හාරසිය පනහක් වගේ.. Dialog උන් ගාණට 550 දෙනවා..
mata allana series okkoma bala thiyenne thawa banna dekuth na
phone eka hari, sensor eka thada karama hari giya







Dialog 699 card ganin 5GB for 1 monthබලන්නෙ නැහැ බං.. ඉන්ටර්නෙට් එන දවසට අනිවා රු 99 ඉන්ටර්නෙට් කාඩ් පහ හයක් යනවා..
mage stats clear una ban
win8 gahuwa nisa
giya mase
115gb da koheda


last week deka gedara hitiye na natham 300GB+ thma
lankabell
![]()
Dialog 699 card ganin 5GB for 1 month





LANKABELL
24x7 daagena hitiyanan meeta wada baathahaki.



ඒකත් කරන්න බෑ බං පොඩි අවුලක් තියෙනවා ඒකයි.. Wireless කනෙක්ෂන් විතරයි පුළුවං..
අම්මටසිරි.. මං ඒක දන්නෙ නෑනෙ.. මං හිතුවෙ අනූ නවයෙ කාඩ් විතරයි තියෙන්නෙ කියලා වැඩිම.. මේක ලාබයිනේ බං..
mobitel 5GB Package eka tiyenne sinhalayo.but dawas 3n eka iwarayi.
ඊට පස්සේ අඩිෂනල් ඩේට වලට අම්බානක යනවා බන්.මාසේ බිල ආවම හොදටම රිදෙනවා.![]()
![]()
Waiting for My New 4TB

අම්මටසිරි.. මං ඒක දන්නෙ නෑනෙ.. මං හිතුවෙ අනූ නවයෙ කාඩ් විතරයි තියෙන්නෙ කියලා වැඩිම.. මේක ලාබයිනේ බං..
