පලවෙනි ෆස්ට් ලවු එකට කෙල්ලට ඇරගෙන දුන්නේ ෆෝන් එකෙක් ...
දෙවෙනි ෆස්ට් ලවු එකට කෙල්ලට ඇරගෙන දුන්නේ මේක්අප් සෙට් එකක්....
තුන් වෙනි ෆස්ට් ලවු එකට කෙල්ලට ඇරගෙන දුන්නේ බුදු පිළිමයක්....
හතරවෙනි ෆස්ට් ලවු එකට කෙල්ලට ඇරගෙන දුන්නේ වොච් එකක්...
පස් වෙනි ෆස්ට් ලවු එකට කෙල්ලට ඇරගෙන දෙන්න කලින් ඒකි මට ලස්සන කිට් එකක් ඇරගෙන දුන්න...
හය වෙනි ෆස්ට් ලවු එක තවම පටන් ඇරගෙන මාසයයි බං....

පළවෙනියට අරන් දුන්නා Phone එකක්. ඊලඟට රත්තරං පෙන්ඩන්ට් එකක්. තව නානප්රකාර දේවල් අරන් දුන්නා.
සන්තෝසයි කියන්න.. දැන් කෙල්ල නෑ.![]()