දාමුද බලන්න කොමෙන්ටුවක් ?

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    පලවෙනි ෆස්ට් ලවු එකට කෙල්ලට ඇරගෙන දුන්නේ ෆෝන් එකෙක් ...
    දෙවෙනි ෆස්ට් ලවු එකට කෙල්ලට ඇරගෙන දුන්නේ මේක්අප් සෙට් එකක්....
    තුන් වෙනි ෆස්ට් ලවු එකට කෙල්ලට ඇරගෙන දුන්නේ බුදු පිළිමයක්....
    හතරවෙනි ෆස්ට් ලවු එකට කෙල්ලට ඇරගෙන දුන්නේ වොච් එකක්...
    පස් වෙනි ෆස්ට් ලවු එකට කෙල්ලට ඇරගෙන දෙන්න කලින් ඒකි මට ලස්සන කිට් එකක් ඇරගෙන දුන්න...
    හය වෙනි ෆස්ට් ලවු එක තවම පටන් ඇරගෙන මාසයයි බං....:(:(:(
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මම දුන්නා Ring එකකුයි එලකිරියේම ඉන්න කොල්ලෙක්ගෙන් අරන් Sony Xperia Z ultra
    හැබැයි කෙල්ල නම් දැන් නෑ

    2641690-5751184895-i_kno.png
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වටින කිසිදෙයක් දීලා නැහැ මචං...

    ලොර එංගල්ස් වයිල්ඩර් පොත් සෙට් එක අරන් දුන්න 2800 ද කොහෙද ගියා. එක තමයි අරංදුඖ වටිනාම දේ.

    හැබැයි ඒකිට නම් වටිනවා කිවුවේ මම අරන් දීපු පොඩි ලෝකඩ බුදුපිළිමයක්..

    හැබැයි දැන් කෙල්ල මැරිලද කියල දන්නෙත් නැහැ