දායක ගූපියෝ ලෙෆ්ට්

thomian

Well-known member
  • May 20, 2011
    12,537
    17,703
    113
    හිරු නිවුස්.. :rofl: :lol:

    1688824996856.png
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    කාට කාටත් හොඳ පාඩම් ඕවා. වෙලාවට ගණයා අතින් දාලා කිවුවේ නැත්තේ. කෙල්ලොන්ට තියෙන්නේ Sexual Assault Case එකකුත් අදින්න ඇල්ලුවා, මිරිකුවා කියලා. ආයේ පන්සලක් දිහා බලාගෙන බත් කන්නේ නැහැ ඔකුං. :LOL:
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    නඩු කිව්වොත් දෙපැත්තේම රෙදි ගැලවෙනව නිසා තමයි සමතෙට ආවේ නැත්තං ගණයා ගමෙන් එලෝන ලෙවල් එකට එනවා ඇතුලේ ඉන්න උන්ට හම්බෙන ටොපියේ තරම අනුව
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    නඩු කිව්වොත් දෙපැත්තේම රෙදි ගැලවෙනව නිසා තමයි සමතෙට ආවේ නැත්තං ගණයා ගමෙන් එලෝන ලෙවල් එකට එනවා ඇතුලේ ඉන්න උන්ට හම්බෙන ටොපියේ තරම අනුව
    මොන සමතද රිමන්ඩ් නේද? ඔව්ව සමත කරන්න පුලුවන් නඩු නෙවෙයි නේ උසාවි ගියාට පස්සෙ
     
    • Like
    Reactions: thomian

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මොන සමතද රිමන්ඩ් නේද? ඔව්ව සමත කරන්න පුලුවන් නඩු නෙවෙයි නේ උසාවි ගියාට පස්සෙ

    මේකේ එකෙක් දාල තිබ්බ නේද පාර්ශව දෙකෙන් සමතයකට පත්වෙලා කියල
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    මේකේ එකෙක් දාල තිබ්බ නේද පාර්ශව දෙකෙන් සමතයකට පත්වෙලා කියල
    නිව්ස් වලට නන් කිව්වෙ 8ක් රිමන්ඩ් කරා කියල. ඊගාව දවසෙ හාමුදුරුවන්ට විරුද්ද පැමිනිලි දෙන්නකිව්ව කියල.
     
    • Wow
    Reactions: Xi Jinping