බෙල් 212 අනතුරේ.... ලුණුවිල සහ වෙන්නප්පුව අතර.

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,665
    21,269
    113
    Panadura
    කෝ බන් අර එකෙක් කිව්ව රාජ භවතු දම්මිකො පෝස්ට් එක.
    591408145_10166338981691754_3694405987342986937_n.jpg
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,295
    1
    16,181
    113
    පාරට ලෑන්ඩ් කරන්න ආවෙ නැ නැහ්.
    එහා පැත්තෙ වතුරට දාන්න වෙන්න ඇති ට්‍රයි එක..
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    me chopper eke sound ekat awul aniwa leda godak wenna ona 😓
    Regular maintenance ona bn owata. Oya okkoma me weddi overworked.even the pilots. Hari disaster management ekakadi nan tiyenne 4i nan 3i use karanna ona ethkota constantly service eka denna puluwan.owa hithanne nethi leadership wage tiyenne.denwath okkoma tika land karala full checkup denna ona.but highly unlikely.
     
    • Haha
    Reactions: Voldemort Bro

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    මන් හිතන්නේ පාරට බාන්න ආවයින් පස්සේ තමා දැක්කේ පාර යටවෙලා කියල. ඇයි දන්නේ නෑ හැබැයි ගගට අත ඇරියේ
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,732
    8,475
    113
    Regular maintenance ona bn owata. Oya okkoma me weddi overworked.even the pilots. Hari disaster management ekakadi nan tiyenne 4i nan 3i use karanna ona ethkota constantly service eka denna puluwan.owa hithanne nethi leadership wage tiyenne.denwath okkoma tika land karala full checkup denna ona.but highly unlikely.
    Air force eke danna serama watila tiyenne ekko paranai ekko leda tibila. owa tikath watila kela unama National day ekatawat ekak nathi wena seen ekak tiyenne
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    Air force eke danna serama watila tiyenne ekko paranai ekko leda tibila. owa tikath watila kela unama National day ekatawat ekak nathi wena seen ekak tiyenne
    Opex budget ekawath hariyata handle karaganna beruwa mona Capex expendituresda.Anika helicopters kiyanne mahaloku ganan dewal nemei.50$ million wage wenne decent ekak.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,624
    5,621
    113
    Colombo
    උන් බෑවේ නැත්තේ මිනිස්සු හින්දා වෙන්ඩ බැහැ. එතැන ඉඩ මදි කොහොමත්
    එතන කොහෝ බාන්නද...වට්ටම ගස්. වයරැත් ඇති. අනික් උන්ට බාන්න ඕන නම් එතන හිටිය එවුන්ට කියනවවේ අයින් වෙන්න

    meya kiyanaa ewa atta wenawane yko.
    මේවා වුනාට පස්සේ කියනවද දන්නෙ නැ පොර
    ------ Post added on Nov 30, 2025 at 9:13 PM
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,227
    12,753
    113
    38
    මන් හිතන්නේ පාරට බාන්න ආවයින් පස්සේ තමා දැක්කේ පාර යටවෙලා කියල. ඇයි දන්නේ නෑ හැබැයි ගගට අත ඇරියේ
    බිමට වැටුනොත් ගිනි ගෙන පුපුරන නිසා ඌට හිතෙන්න වතුරට අත අරින්න. පිවිලා මැරෙන්නේ නැතුව හරි පන යනවා කියලා වත් හිතුනා වෙන්න පුලුවන් නේද ?

    මෝඩ උට්ටලා ටිකක් විඩියෝ කරනවා.... අඩුම තරමේ පාරේ ඉඩ හදලා දෙන්නේ නෑ... ලඟටම ගිහින් විඩියො කරනවා

    මම හිතන්නේ නැහැ එක , බාන්න හැදුවා නම් උන් මුන් අයින් වෙනවා නේ එතන ඉඩ මදි ඇති
    ------ Post added on Nov 30, 2025 at 9:15 PM
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    1,001
    550
    113
    parata baannna awith minissu inna eka awul nam athule inna kawuru hari ekkenekuta athin signal ekakwath denna thibbane..

    paarata baanna awe na pena widiyata. karaganna deyak nathuwa wathurata watuna..

    Sirasa moko hadisi godabamak kiwwe?

    anathurak kiwwe nane
     
    Similar threads