දායාසිරි+නාමල් කුමාර කලබල අස්සේ....

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,673
    5,516
    113
    මුස්ලිම් පල්ලිවලට, කඩවලට එල්ල වන ගල් කැටයක් පාසා, ඔවුන් කඩු, කිණිසි එක් රැස් කර තබා ගැනීම සාධාරණීකරණය වේ. ඉස්ලාමීය අන්තවාදය පරාජය කළ යුත්තේ බ්‍රහ්ම දණ්ඩනයෙන් මිස, මුග්ධ හිංසනයෙන් නොවේ. සිංහළයන්ට ජාතිවාදී ලේබල් අලවා, අවධානය වෙනතකට හැරවීමට වෙර දරනා 'සහජීවන' දේශපාලන ගේම්කරුවන්ගේ උගුලට හසු නොවන්න. ආවේගයට වහල් නොවී, වෙනම ශරියා නීති හකුළා ගැනීමට සිදුවන තැනට උපායශීලීව කටයුතු කරන්න.
    copied
     
    • Like
    Reactions: shadow1

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සිරිකොතේ හාමුගේ ගල් කොල්ලොන්ට චන්දෙ මතක් වෙලා වගේ එක පාරටම. බෝම්බ ගහද්දි සිරිකොතේ ගූ වලේ හැංගිලා ඉදල දැන් එනවා පරණ බොරු ටිකම කියාගෙන. වරෙල්ල අපි චන්දෙ දෙන්නම්. මිනිස්සු ලෑස්ති වෙලා ඉන්නේ ෆ්‍රී ගූ බාල්දි දෙන්න සිරිකොතේ නපුන්සක රැලට :lol:
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    අනිවා. ගෝටා සම්බන්ධ නම් දෑන්ම අත් අඩන්ගුවට ගනිල්ලකෝ. උබලගේ ආණ්ඩුවනේ තියෙන්නේ. ගෑණු වගේ අඩ අඩ ඉන්න එපා. වෑරදි කරපු එවුන් අල්ලපල්ලා. අපිට එපා වෙලා තියෙන්නේ මේ අදෝනාව:lol::lol:

    උත්තර නැහැ ඇපත් නැහැ රාජිත වගේමයි

    පොට්ටුවේ කාලකන්නි කරා නම් අනිවාර්යෙන් හිරේ දාන්න ඕනේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,642
    87,006
    113
    ආශ්චර්යමත් රටක
    අනිවා. ගෝටා සම්බන්ධ නම් දෑන්ම අත් අඩන්ගුවට ගනිල්ලකෝ. උබලගේ ආණ්ඩුවනේ තියෙන්නේ. ගෑණු වගේ අඩ අඩ ඉන්න එපා. වෑරදි කරපු එවුන් අල්ලපල්ලා. අපිට එපා වෙලා තියෙන්නේ මේ අදෝනාව:lol::lol:

    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: shadow1

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙයට හේතු දැක්වීමට එලකිරි බයිසන් බලකාය දැන් පැමිණෙනවා ඇති. ඉවසීමෙන් සිටින්න :lol:

    අහ මේ අපේ අංක(ගූ) ජෙප්පත් ඉන්නේ...මේ ඒක නෙමෙයි කොල්ලෝ...ප්‍රශ්නයක් අහන්නම් අඬාගෙන admin ගාවට දුවන්න බැහැ හොඳේ...

    ඊබ්රහිම් නානගේ business වල ගිණුම් සහ JVP බැංකුගිණුම් අතර ප්‍රතිලෝම සමානුපාත සම්බන්දයක් තියනවයි කියන්නේ ඇයි බන්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සිරිකොතේ හාමුගේ ගල් කොල්ලොන්ට චන්දෙ මතක් වෙලා වගේ එක පාරටම. බෝම්බ ගහද්දි සිරිකොතේ ගූ වලේ හැංගිලා ඉදල දැන් එනවා පරණ බොරු ටිකම කියාගෙන. වරෙල්ල අපි චන්දෙ දෙන්නම්. මිනිස්සු ලෑස්ති වෙලා ඉන්නේ ෆ්‍රී ගූ බාල්දි දෙන්න සිරිකොතේ නපුන්සක රැලට :lol:

    ඔය smartm අයිය ඔහොම තමයි.... මේ දවස් වල හාමුගේ damage control අංශයේ ප්‍රධානියා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,642
    87,006
    113
    ආශ්චර්යමත් රටක

    අහ මේ අපේ අංක(ගූ) ජෙප්පත් ඉන්නේ...මේ ඒක නෙමෙයි කොල්ලෝ...ප්‍රශ්නයක් අහන්නම් අඬාගෙන admin ගාවට දුවන්න බැහැ හොඳේ...

    ඊබ්රහිම් නානගේ business වල ගිණුම් සහ JVP බැංකුගිණුම් අතර ප්‍රතිලෝම සමානුපාත සම්බන්දයක් තියනවයි කියන්නේ ඇයි බන්

    :frown:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ගෝටායි මරයි එක්කෙනෙක්ද? :confused::confused::confused:

    ගෝටාට මිනිස්සු ගරු කරන්නේ මිනිහා දෙපාලුවෙක් නොවන හින්දා නේ?

    ගෝට මෙවට සම්බන්ධන්ම් ඌව අල්ලපන්.
    ආන්ඩු බලෙත් තියාගෙ බකන් නිලන් ඉන්නවා:P
     
    dhawishka

    Member
    Feb 15, 2019
    191
    13
    0
    බලාගෙන

    smartm උඹ ළමයෙක් එහෙම හදන්නෙ බලාගෙන, උඹගේ ගෑනිත් කියයි පුරුද්දට වගේ ළමය ගෝඨගෙ කියල
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මයිත්රීපාල රට යන හැම වෙලාවේම රටේ අවුලක් වෙනවා. අනේ මන්ද මේ තිරුපති දෙය්යෝ මොනවා කරනවද කියල. දෙය්යෝ තමයි මේ උන්නැහැට පත්තරෙන් මෙහෙ වෙන දේවල් පෙන්නනවා ඇත්තේ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,188
    20,802
    113
    හස්තිශෛලපුර
    smartm උඹ ළමයෙක් එහෙම හදන්නෙ බලාගෙන, උඹගේ ගෑනිත් කියයි පුරුද්දට වගේ ළමය ගෝඨගෙ කියල

    මට පෙන්නේ උබ ගෝටාගේ වගේ... අම්මා උතුරේ හිටියද අවුරුදු 15-20කට කලින් වගේ?

    තාත්තාට බැන්නම හිත රිදුනද? :P:P:P

    • Like
    Reactions: Oli_Vili

    shenat

    Well-known member
  • May 13, 2007
    58,642
    87,006
    113
    ආශ්චර්යමත් රටක
    දේශපාලුවො කවුරුත් සම්බන්ධයි බං මේකට. අප්‍රේල් 21 වගෙම තමයි මේකටත් හැමෝගෙම උදව් තියෙනව. බෙදෙන්න එපා මේ වෙලාවෙ තේරුම් ගනින් දේශපාලකයො එක පැත්තක්. සාමාන්‍ය ජනතාව එක පැත්තක්. පොහොට්ටුවො,බයියො මේක කරේ අපේ එවුන් හොඳයි කියල UNP ලොල්ලො කියනව,UNP පොන්න හැතිකරේ මේක කරේ අපේ එවුන් අහින්සකයි කියල පොල්ලෙල්ලො කියනව. ඕව කරන්නෙ දෙපැත්තෙම උන් දැනුවත්ව. උන්ගෙ උදව්වෙන්.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තවත් ජානයක්..

    :lol::lol::lol:

    පරිස්සමෙන් කොල්ලෝ..ඇත්තටම ළමයිනුත් ගෝටා ගෝටා, කියන්න ගත්තොත් උඹට සන්තෝස වෙන්නද දුක් වෙන්නද කියල හිතාගන්න බැරිවෙනවා :lol::lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උදේ පෝස්ට් එක දාද්දි මට තිබ්බේ සැකයක් විතරයි, මොකද උදේ වෙද්දි දැනන් හිටියෙත් බොහොම පොඩි සිද්දි ටිකක් විතරයි.
    ඒකයි මේක දේශපාලන ගේමක් වත්ද කියලා "හිතෙනවා" කියලා කිව්වේ.
    හැබැයි දැන් 100% සුවර්. මේක ගේමක්.
    හෙන චාටර් විදියට, අහුවෙන්නම ප්ලෑන් කරපු, හැබැයි රටේ ඉන්න "හක්කේ බුදුරැස්, බොක්කේ දඩමස්" උන්ගේ මජර කම නිසා ගොඩ ගිය ගේමක්.
    මුන් ටික දැන් සති ගාණක ඉඳන් සිංහල මිනිස්සුන්ට හින්ට් දුන්නා,
    මුස්ළිම් උන්ට ගහපං, මුස්ළිම් කඩ ගිනි තියපං, උන්ව පුච්චපං කියලා.
    හැබැයි මිනිස්සු ඒ ගොනා විකුණලා හිටියේ. මිනිස්සු කොයි වෙලාවකවත් ආවේගශීලි වෙන්න ගියේ නෑ, එහෙම වෙන්න සෑහෙන්න උවමනාවක් තිබුණු ඇතුළෙන් කුප්ප උන් පවා අතක් වත් උස්සනැතුව හිටියා.
    මුන් සැරින් සැරේ ෆේස්බුක් බ්ලොක් කරලා බැලුවා,
    මෞලවිලගේ කතා එක එක විදියට එඩිට් කරලා මීඩීයා වලට දීලා බැලුවා,
    හෙට මෙතෙන්ට ගහනවා, අනිද්දා අතෙන්ට ගහනවා කියලා එක එක ජාතියේ ලියුම් එළියට දාලා බැලුවා,
    උදේ අත්අඩංගුවට ගන්න උන්ව ප්‍රසිද්ධියෙම හවස් වෙද්දි නිදහස් කරලා බැලුවා,
    මාධ්‍යයට, රටේ ඇත්තටම සිද්ධ වෙන සිද්දි වාර්තා කරනෙක තහනම් කරලා ෆේස්බුක් හරහා පට්ට බොරු ප්‍රචාරය වෙන්න ඉඩ ඇරියා,
    මෙච්චර අවුල් පිට ඉස්කෝල පවා ආයිත් ඇරියා,
    මිනිස්සුන්ට ඇවිලෙන්න ඕන හැම හේතු සාධකයක්ම මුන් දුන්නා.
    හැබැයි කොච්චර මුන් මොනවා කරත්, කොච්චර ප්‍රෙශර් කරත්, මිනිස්සුන්ට කොච්චර සැකයක් ඉන්ජෙක්ට් කරත්, මිනිස්සු නෙවෙයි අතක් ඉස්සුවේ. මිනිස්සු ඒකට අහු උනේ නෑ.
    හැබැයි එහෙමයි කියලා, මුන්, මුන්ගේ කාළකන්නි, දේශපාලන ගේම අතෑරියද?
    13 වෙනිදා පරිස්සම් වෙන්න, ඇටෑක් එකක් වෙනවා, කඩු වලින් කොටන්න එනවා කියලා සෑහෙන්න තව කටකතාවක් සතියක් විතර තිස්සේ හතර වටේම ප්‍රචාරය උනා.
    ඒක කොච්චර ලොකුවට උන් කරාද කියනවා නං, 12 වෙනිදා රෑ පොලිස් මාධ්‍යය ප්‍රකාශක මේක ගැන ප්‍රකාශයක් පවා නිකුත් කරනවා. මිනිහා කිව්වේ ඒ කතාව බොරු කියලා උනත්, ඇත්තටම ඒකෙන් උනේ මේ කතාව ගැන නොදැන හිටපු අය, මේ කතාව අමතක උනු අය පවා ආයිත් සැකේකින්, බයකින් හෙල්ලුනු එක.
    13 වෙනිදට එළිවෙන්නේ, වෑන් එකකින් බැහැපු මුස්ළිම් උන් හතර පස් දෙනෙක් කඩු අරං කොටන්න ආවා කියලා කුලියාපිටියේ කට්ටියක් උන්ව පොලිසියට බාර දුන්නා කිනිව්ස් එකකින්.
    ඒ එක්කම වගේ කුලියාපිටියේ මුස්ළිම් කඩ කුඩු වෙන්න ගන්නවා.
    ඒකට හේතුව විදියට ඒ ගහපු උන් කිව්වේ, මුස්ළිම් උන් ගහන්න ආපු නිසා උනුත් අනිත් පැත්තට ගැහුවා කියලා.
    හැබැයි අවුල තියෙන්නේ ඒ වෑන් එකෙන් බැහැපු මුස්ළිම් උන් හතර පස් දෙනාවත්, කුලියාපිටියේ කඩ කුඩු කරපු සිංහල උන්වත් ඇත්තටම කුලියාපිටියේ පැත්තෙ උන් නොවුනු එක.
    එතනින් පටන් ගනිපු කඩ කුඩු කිරිල්ල මිනුවන්ගොඩට වෙනකං එනවා. ඒක ඇස් දෙකෙන් දැකපු අය කිව්වේ ඒ කඩ කුඩු කරපු කවුරුවත් ඒ පැති වලට අයිති උන් නෙවෙයි කියලා.
    ඒ අය ඔක්කොම කිව්වේ 150ක විතර සෙට් එකක්, එකම විදියේ හෙල්මට් දාලා, බයික් වලින් පාරවල් ගානේ කිසි බාධාවක් නැතුව කඩ ටික කුඩු කරන්, පාරක් පාරක් ගානේ ගියා කියලා.
    ඉතින් තවත් සාක්ෂි ඕනද, මුන්ගේ පටු කාළකන්නි දේශපාලන අරමුණු ඉටු කරගන්න, උන්ගේ කුලී මැරයෝ දාලා බොරු කෝලහාලයක් ඇති කරවන එක තමා උන්ගේ ප්ලෑන් එක.
    ආයිත් 83 උනා වගේ දෙයක් රටේ ඇති කරවන එක තමා මුන්ගේ ඒකායන බලාපොරොත්තුව.
    හැබැයි මට මිස් උනු දේකුත් තියෙනවා. මං හිතුවේ මේක පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුව විතරයි කියලා.
    හැබැයි මේ කෝලහාල අස්සේ ගනිපු වීඩියෝ ක්ලිප් එකක පැහැදිලිව පේනවා, ගිනි ගන්න කඩ පැත්තේ ඉඳන්, ඒවා අවුලවලා තියපු මධුමාදව අරවින්ද සුදු ඇඳුමක් ඇදන් උපාසකයෙක් වගේ ඇවිදන් එන හැටි.
    මේක ආණ්ඩුවේ විතරක් ගේමක් නෙවෙයි. මුලු 225ම එකතු වෙලා ගහන ගේමක්.
    ඉතින් උන්ට පුලුවන් නං එකතු වෙලා උන්ගේ මජර, කාළකන්නි දේශපාලන අරමුණු ඉටු කරගන්න, ඇයි අපිට බැරි එකතු වෙලා උන්ට ගහන්න.
    උඹලා කාටහරි අන්‍යාගමිකයෙක් ගැන, අන්‍ය ජාතිකයෙක් ගැන තරහක් තියෙනං, ඒක පෙන්නහං අර හරක් මඬුවේ ඉන්න 225ට.
    උන්ගේ ගේමට, උන්ගේ බෙහෙත් වලින්ම උත්තර දෙමු. තරහා, එකාට එකා නැතුව, ඔක්කොම එකතු වෙලා අරුන්ට පෙන්නමු. වරෙන්, සෙට් වෙමු ❤️
    Chathura Bhanuka ...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,337
    32,063
    113
    පක්‍ෂ, විපක්‍ෂ හැම පරයම රට නැති කරල උන් දිනන්න හදන්නේ...
    තොපිට බලයට ඇවිල්ලත් හොරකන්න රටක් ඉතුරු වෙන්න්න ඕන. දැන් තොපි දෙගොල්ල කරන්නෙ ඒ රට නැති කරන එක. තූ............ තොපි.

    බයි, ටොයි, ජෙපි තොපි ඔක්කොටම කීවෙ.
     
    :yes::yes::yes:
    දේශපාලුවො කවුරුත් සම්බන්ධයි බං මේකට. අප්‍රේල් 21 වගෙම තමයි මේකටත් හැමෝගෙම උදව් තියෙනව. බෙදෙන්න එපා මේ වෙලාවෙ තේරුම් ගනින් දේශපාලකයො එක පැත්තක්. සාමාන්‍ය ජනතාව එක පැත්තක්. පොහොට්ටුවො,බයියො මේක කරේ අපේ එවුන් හොඳයි කියල UNP ලොල්ලො කියනව,UNP පොන්න හැතිකරේ මේක කරේ අපේ එවුන් අහින්සකයි කියල පොල්ලෙල්ලො කියනව. ඕව කරන්නෙ දෙපැත්තෙම උන් දැනුවත්ව. උන්ගෙ උදව්වෙන්.
     
    • Like
    Reactions: Mr Dilshan