දාර්ශනිකයෝ ඉන්නවාද?

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    දාර්ශනිකයෝ ඉන්නවාද?

    sstRUnZl.jpg

    මනස යන්නට දී ඇති අර්ථකථන අතරින් වඩාත් පිළිගැනීමට ලක්වූ අර්ථකථනයට අනුව මනස යනු ජීවියකු ජීවත්වන පරිසරය කෙරෙහි සංවේදී වීම සහ ඒ ඔස්සේ ලෝකය අත්දැකීම සක්‍රිය කරවන්නාවූ ඓන්ද්‍රීය ක්‍රියාවලියකි. වෙනත් විදියකින් කිවහොත් මනස යනු සිහිය, පරිකල්පනය, අවබෝධය, සිතීම, තීරණ ගැනීම, භාෂාව සහ මතකය වැනි චෛතසික ප්‍රපන්චයන්ගේ සම්ප්‍රයුක්ත ප්‍රපන්චයයි. බෞද්ධ ඉගැන්වීමට අනුව එය පාරභෞතික ඉන්ද්‍රියකි. මේ ගැන සැබෑ බෞද්ධ ඉගැන්වීම පිළිබඳ විග්‍රහයක් දන්න කෙනෙක් ඉදිරිපත් කරන්න.

    ඒත් මගේ පුද්ගලික අදහස නම් සාම්ප්‍රදායික බටහිර භෞතික විද්‍යාවේ මතය නිවැරදි වියයුතුයි. මනස යනුවෙන් සත්වයා තුල ඉන්ද්‍රජාලිය ශක්තියක් පවතින බව පිළිගන්න සාධක නෑ. මනස යනු ශරීරය විසින් සංජානනය කෙරෙන දේවල් හේතුවෙන් මොළය තුල සිදුවන ජෛව රසායනික විපර්යාසයන් ගේ ප්‍රතිඵලයක් වියයුතුයි. ඒ නිසා මනස දියුණු කිරීම කියන්නේ මිත්‍යාවක්. මනස නිරන්තරයෙන් වෙනස්කම් වලට ලක්වෙමින් විකසනය වෙනවා. පරිනාමණයට ලක්වෙනවා. එය දියුණුවක් හෝ පරිහානියක් නොවේ. මේ ගැන නිදහස්ව කතාකරන්න ඕන.
    :rolleyes:
     
    • Like
    Reactions: Durotan

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,069
    3,900
    113
    That's a lot of long words, miss. We're naught but humble pirates! What is it you were wanting, exactly?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    sir Roger Penrose මනස algorithm එකකට වැඩි යමක් කියන අදහස ඉදිරිපත් කරනව. ගර්ඩල්ගෙ incompleteness theorem එකෙං මේක ගම්‍ය වෙනව කියලයි පෙන්රෝස් කියන්නෙ.
    හැබැයි පෙන්රෝසුත් මනස භෞතික දේවල් වලිං එහා ගිය දෙයක් කියල කියන්නෑ.
    emperor's new mind පොත හොයාගෙන කියවන්න.
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මනස කියන්නෙ මොලය තමයි...මේ කාරනය ඉස්සරහට 100%තහවුරු වේවි.
    නෑ, මනස කියන්නේ මොළය නෙමෙයි. මොළය තුල සිද්ධවෙන ජෛව රසායනික ක්‍රියාවලියක ප්‍රතිඵලයක්.
     
    zigzag69

    Member
    Feb 14, 2018
    359
    31
    0
    මනස කියන්නේ ඉතාම ගැඹුරු දෙයක් එයට බටහිර විද්‍යාව 1% වත් අත තියල නැ. මොකද මනස කියන්නේ භෞතික දෙයක් නෙවෙයි ඒ නිසා භෞතික විද්‍යාත්මකව මනස සම්බන්දයෙන් යන්න පුළුවන් උපරිම දුර ගිහින් තියෙන්නෙ. තව දුරටත් මනස අධ්‍යනය කරන්න ඕනෙනම් සිත දියුණු කරන්නම වෙනව. මනස කියල අපි කිව්වට ඇත්තටම එක දිගට පවතින මනසක් කියල දෙයක් නැ. ඇස කන නාසය දිව ශරීරය යන ඉන්ද්‍රියයන්ගෙන් ඇතිවන අරමුණක් මත සිතුවිල්ලක් ඇතිවෙනව විතරයි. ඒ සිතුවිල්ල ඒ ක්ෂණයෙන්ම නැතිවෙනව. ඒ වේගය අපිට හිතාගන්නත් බැරි තරම්. ඒ වේගය නිසා අපිට හිතෙන්නෙ එක සිතක් කියල දෙයක් තියනව වගේ. තත්පරයක් තුල සිත් ලක්ෂ කොටියක් ඉපදිලා නතිවෙනවයි කියලි අභිධර්ම පොත් වල තියෙන්නෙ. ඉතින් අපේ මේ මුළු ජීවිතේම කියන්නෙ සිතිවිලි ගොඩක් විතරයි. මුළු විශ්වයම අපේ මේ බඹයක් තරම් වූ ශරීරයෙන් දකින්න පුළුවන් කියල බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නෙ මේ හේතුව හින්දයි. මේක මෙහෙම වෙනවයි කියල කවදාවත් බටහිර විද්‍යාත්මකව හොයාගන්න බැරිවෙයි මොකද මේක දකින්න ඕනෙත් සිතින්ම තමයි භෞතික පර්යේෂණ කරල හොයාගන්න පුළුවන් දෙයක් නෙවි.
     
    මනස කියන්නේ යම්කිසි ක්‍රියාවලියක් හෝ එහි ඵලයක් ය කියන කාරණය ගැන ඔබ එකඟද?
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    සරලව ඒක තමයි කියන්නෙ..
    මොළය තුල මනසට සම්බන්ධයක් නැති හුදු ජෛවීය ක්‍රියාවලි රාශියක් සිද්ධවෙනවා නේ.
     
    comx

    Well-known member
  • Jun 11, 2015
    2,504
    1,078
    113
    srilanka
    budurajanan vahansa dasan karapu vidiyata මනස කියන්නේ සිත​යි එය හෘද වස්තුව කිට්ටුව තියෙන්නෙ.

    aya ස්පර්ශ කරන්න බැහැ.
    aya ප්‍රධාන​ ඉන්ද්‍රියකි
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    budurajanan vahansa dasan karapu vidiyata මනස කියන්නේ සිත​යි එය හෘද වස්තුව කිට්ටුව තියෙන්නෙ.

    aya ස්පර්ශ කරන්න බැහැ.
    aya ප්‍රධාන​ ඉන්ද්‍රියකි
    ඔබ ඔය කියන්නේ දුරං ගමන ඒක චරං ගාථාව ගැන වෙන්න ඕන. ඒ බුද්ධදේශනාවක් නෙමෙයි.
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    එලකිරි පටංගත්ත කාලෙ ඉඳන් මේ වගේ ත්‍රෙඩ් කීයක් වැටිලා ඇත්ද.
    බම්ප්
     
    zigzag69

    Member
    Feb 14, 2018
    359
    31
    0
    මනස කියන්නේ යම්කිසි ක්‍රියාවලියක් හෝ එහි ඵලයක් ය කියන කාරණය ගැන ඔබ එකඟද?

    සිතිවිලි කියන්නෙ හෙතුවක ප්‍රතිපලයක්. හේතුව වෙන්නෙ ඇස කන නාසය දිව ශරීරය මනස ආධාරයෙන් අරමුණක් ඇතිවීම. සිතිවිලි ඇතිවීමේදී මොලය ආශ්‍රිත යම් රසායන ක්‍රියාවලියක් වෙන්න පුලුවන් නමුත් මොලය කියන්නෙ මනස නෙවී. නුතන විද්‍යාවට මොලයෙන් එහාට යන්න බෑ මොකද එතැනින් එහා දේවල් භෞතික නෙවි. ඒ හින්ද එයාල එතන හිරවෙලා ඉන්නෙ. සිතිවිලි හටගන්න විදිහ චිත්ත වීති වල පැහැදිලි කරල තියනව
     
    Joker DC

    Member
    Apr 5, 2019
    320
    22
    0
    මනස කියන්නේ ඉතාම ගැඹුරු දෙයක් එයට බටහිර විද්‍යාව 1% වත් අත තියල නැ. මොකද මනස කියන්නේ භෞතික දෙයක් නෙවෙයි ඒ නිසා භෞතික විද්‍යාත්මකව මනස සම්බන්දයෙන් යන්න පුළුවන් උපරිම දුර ගිහින් තියෙන්නෙ. තව දුරටත් මනස අධ්‍යනය කරන්න ඕනෙනම් සිත දියුණු කරන්නම වෙනව. මනස කියල අපි කිව්වට ඇත්තටම එක දිගට පවතින මනසක් කියල දෙයක් නැ. ඇස කන නාසය දිව ශරීරය යන ඉන්ද්‍රියයන්ගෙන් ඇතිවන අරමුණක් මත සිතුවිල්ලක් ඇතිවෙනව විතරයි. ඒ සිතුවිල්ල ඒ ක්ෂණයෙන්ම නැතිවෙනව. ඒ වේගය අපිට හිතාගන්නත් බැරි තරම්. ඒ වේගය නිසා අපිට හිතෙන්නෙ එක සිතක් කියල දෙයක් තියනව වගේ. තත්පරයක් තුල සිත් ලක්ෂ කොටියක් ඉපදිලා නතිවෙනවයි කියලි අභිධර්ම පොත් වල තියෙන්නෙ. ඉතින් අපේ මේ මුළු ජීවිතේම කියන්නෙ සිතිවිලි ගොඩක් විතරයි. මුළු විශ්වයම අපේ මේ බඹයක් තරම් වූ ශරීරයෙන් දකින්න පුළුවන් කියල බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නෙ මේ හේතුව හින්දයි. මේක මෙහෙම වෙනවයි කියල කවදාවත් බටහිර විද්‍යාත්මකව හොයාගන්න බැරිවෙයි මොකද මේක දකින්න ඕනෙත් සිතින්ම තමයි භෞතික පර්යේෂණ කරල හොයාගන්න පුළුවන් දෙයක් නෙවි.

    එතකොට මැරුණට පස්සේ මොකද වෙන්නේ සිතට ...නැත්නම් ආත්මෙට
     
    comx

    Well-known member
  • Jun 11, 2015
    2,504
    1,078
    113
    srilanka
    ඔබ ඔය කියන්නේ දුරං ගමන ඒක චරං ගාථාව ගැන වෙන්න ඕන. ඒ බුද්ධදේශනාවක් නෙමෙයි.

    a ගාථාව ගැන nawai man kiuwa. macarya galmangoda doramadalawa kiuwa.
     
    IdOXObI

    Member
    Feb 18, 2018
    49
    7
    0
    Some people think that the mind is the brain or some other part or function of the body, but this is incorrect. The brain is a physical object that can be seen with the eyes and that can be photographed or operated on in surgery.

    The mind, on the other hand, is not a physical object. It cannot be seen with the eyes, nor can it be photographed or repaired by surgery. The brain, therefore, is not the mind but simply part of the body.

    There is nothing within the body that can be identified as being our mind because our body and mind are different entities. For example, sometimes when our body is relaxed and immobile, our mind can be very busy, darting from one object to another. This indicates that our body and mind are not the same entity.

    In Buddhist scriptures, our body is compared to a guest house and our mind to a guest dwelling within it. When we die, our mind leaves our body and goes to the next life, just like a guest leaving a guest house and going somewhere else.

    If the mind is not the brain, nor any other part of the body, what is it? It is a formless continuum that functions to perceive and understand objects. Because the mind is formless, or non-physical, by nature, it is not obstructed by physical objects.

    It is very important to be able to distinguish disturbed states of mind from peaceful states. As explained in the previous chapter, states of mind that disturb our inner peace, such as anger, jealousy, and desirous attachment, are called ‘delusions’; and these are the principal causes of all our suffering.

    We may think that our suffering is caused by other people, by poor material conditions, or by society, but in reality it all comes from our own deluded states of mind. The essence of spiritual practice is to reduce and eventually to eradicate altogether our delusions, and to replace them with permanent inner peace. This is the real meaning of our human life.

    The essential point of understanding the mind is that liberation from suffering cannot be found outside the mind. Permanent liberation can be found only by purifying the mind. Therefore, if we want to become free from problems and attain lasting peace and happiness we need to increase our knowledge and understanding of the mind.

    Source :-https://kadampa.org/reference/mind https://kadampa.org/reference/mind
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මනස ඒත් මගේ පුද්ගලික අදහස නම් සාම්ප්‍රදායික බටහිර භෞතික විද්‍යාවේ මතය නිවැරදි වියයුතුයි. :rolleyes:

    ඈහ්?? බටහිර බෞතික විද්‍යාවේ කවද්ද මනස ගැන මතයක් තිබ්බේ?
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මනස . බෞද්ධ ඉගැන්වීමට අනුව එය පාරභෞතික ඉන්ද්‍රියකි. මේ ගැන සැබෑ බෞද්ධ ඉගැන්වීම පිළිබඳ විග්‍රහයක් දන්න කෙනෙක් ඉදිරිපත් කරන්න.
    :rolleyes:

    දුරං ගමං ඒකචරං
    අසරීරං ගුහාසයං
    යේ චිත්තං සංයමෙස්සන්ති
    මොක්ඛන්ති මාරබන්ධනා
     
    zigzag69

    Member
    Feb 14, 2018
    359
    31
    0
    එතකොට මැරුණට පස්සේ මොකද වෙන්නේ සිතට ...නැත්නම් ආත්මෙට

    මැරෙන්න කලින් ඇතිවෙන චුති සිතට අනුව ඊළඟ භවය ඇතිවෙනව. (අලුත් සිතක් උපදිනව) උදා- මනුෂ්‍ය දේව බ්‍රහ්ම ප්‍රේත නිරිසත් තිරිසන් වගේ