දාර්ශනික නීරෝධායන අදහස් මතුවෙනවා sj91ට..
ලොක්ඩවුන් වෙලාවේ ඔහේ ඉන්නකොට මට මාරම සිතුවිලි ඔලුවට එනවා.ඒවට අනුව අපි මේ කරන්නේ තනිකර බොරුවක්.මේක උගුලක් .. අපි නාකි වෙලා මැරෙනවනම් ඇයි අපි මෙච්චර වැඩ කරන්නේ ?හම්බකරන්නේ?ඉගෙනගන්නේ?
අපි අන්තිමට හම්බකරලා තියෙන්නේ අපේ ලමයින්ටනේ මැරීගෙන ...මොකද නාකිවෙලා වස්තු සම්පත් තිබ්බට වැඩක්නෑනේ .. ජීවත්වෙලා ඉන්නේ ටික කාලයයි.අනික නාකි වෙලා ලැබෙන සල්ලි වලින් අපි මොනා කරන්නද ?
මේ ලොකේ එවුන් මැරෙන්නේ නෑ කියලා හිතාගෙන වැඩකරන්නේ ඇයි? ඇයි මෙච්චර තරගයක්.අපි මැරෙනවනේ ..
කාලේ යන ඉක්මන හැටියට අපි ඉක්මනටම නාකි වෙලා යනවා. හැමදවසක්ම හැම තප්පරයක්ම ලගා වෙන්නේ අපේ මරනෙට.එහෙමත් නැතිනම් අපේ සමීපතමයන්ගේ මරණ වලට.
හැම රැයකදීම අපි මරනෙට ලගාවෙනවා.අනික අපි හැමෝම ලෙඩවෙනවා. රටේ නැති ලෙඩහැදෙනවා. සමහරු ගොඩක් දුක් විදලාමැරෙනවා. ගස් ගල් වගේ හිටපු අය මේ බලද්දි මැරිලා.රිය අනතුරු නිමක් නෑ . අපි හැමදාම බයෙන් ජීවත් වෙන්නේ .පොඩි කෙහෙල් ලෙල්ලකට පුලුවන් අපිව මරන්න.පුන්චි මදුරුවෙකුටත් පුලුවන්. එච්චරටම මේ මිනිස් ඇග දුර්වලයි.. නොදකින්.
අපේ ඇගවල් වලින් අසූචි පිටවෙනවට අපි අකමැති උනත් ඒක නවත්තන්න අපිට බෑ.එතකොට මේ ඇග අපේ නෙමේ..එතකොට මේක කාගෙද ?
අපි හිතන පතන විදිහට මේ ලොකේ දෙවල් සිද්ද වෙන්නේ ඉතාම අල්පව.අපි හිතන විදිහට අපේ ඇගවත් තියෙන්නේ නෑ.අපිට ඔනේ දේවත් හිතන්න බෑ . අපි කොච්චර ජිම් ගිහින් ඇගවල් හැදුවත් මේ තරුණ කාලේ තියෙන්නේ බොහොම ටික කාලයක් විතරයි. ඇයි එහෙම මේ මිනිස් ඇග හැදුනේ.අපිට දීර්ඝ මහලු වියක් තමයි තියෙන්නේ ..
අපි කොච්චර කලා බිලා ඉන්න හැදුවත් මේ ඇගට එහෙම ඉන්න බෑ .ඌ ඉල්ලන්නේම දුක.ව්‍යයාම නොකලොත් ලෙඩ ගොඩයි

සමහරු අන්ගවිකල වෙලා.සමහරුන් මන්දබුද්දිකයි.සමහරු යුද්ද වලට අත් පා පුදලා මැරෙනකම් ජීවත් වෙනවා හූල්ල හූල්ල සමහරු උපතින්ම පොට්ටයි. සමහරු ඉපදෙන ගමන්ම මැරෙනවා.සමහරු දූෂණය වෙනවා. මේ සේරම අස්සේ සමහරු එන්ගලන්තේ වගේ රජ පවුල් වලත් ඉපදෙනවා .ඉපදිච්ච දවසේ ඉදන් ගරු නම්මුනාම සැලකිලි නිමක් නෑ ..
අපිත් කැමතියි එහෙම වෙනවට ඒත් ඇයි අපිට එහෙම නොවුනේ?
අපි කොයි වෙලේ මැරෙයිද කියලා අපිවත් දන්නේ නෑ .මේ ජීවිතේ අපේනම් අපි මැරෙන්න ඔනේ අපිට ඔනේ වෙලාවට.අපේ ජීවිතේට කිසිම ගැරන්ටියක් නෑ .

ඒකියන්නේ දයිවය කියන්නේ ඇත්තක්.අපි විශ්වයේ ප්‍රොග්‍රෑම් එකකට යටත් වෙච්ච යටත්වැසියන් . අපි පින් කලොත් ඒවා ලැබෙනවා.එතකොට අපි හිතනවා අපි හිතන විදිහට ලොකේ තියනවයි කියලා.ඒත් ඒක බොරුවක් .මොකද අපි කැමති දේවල් එහෙමම අනිත් අයටත් ලැබුනේ නැති නිසා.
බුදු බණේ හැටියට සක්විති රජවරුත් ගොන්නුවෙලා ඉපදිලා තියනවා.
මේවා දිහා හොදට කල්පනා කරාම මට තෙරුනා අපි වැටිලා ඉන්නේ ලොකු උගුලක කියලා.ඒක තමයි සන්සාරය කියන්නේ .මේ ජීවිතය කියන්නේ තනිකර බොරුවක්.අසාර දෙයක් .මේ උගුලට අපි වැටුනේ අපි ඉපදුන නිසා.ඉපදෙන එක නැවතුනානම් මේ මොකක්වත් නෑ
ඒ කියන්නේ අපි ඉපදිලා තියෙන්නේ නිවන් දකින්න. අපිට මෙහෙම ජීවිතයක් ලැබෙන්නේ ඒකට .අපි ඉපදුනේ නිවන් දකින්න...

මගේ අම්මා දැක්කම මට එන සතුට පාරේ යන කෙනෙක්ට දැනෙන්නේ නෑ .ඒකියන්නේ අම්ම කියන රූපේ නියුට්‍රල්.අම්මා කියන්නේ අපේ හිතින් දාගත්ත සන්කල්පයක් විතරයි.කොච්චර ආස රූප දැක්කත් මේ ඇස තෘප්තිමත් වෙන්නේ නෑ ..ඒ කියන්නේ රූප නියුට්‍රල්.රූපවල ආතල් එකක් තිබිලා නෑ
මම ආස සින්දු සමහර උන්ට දිරවන්නේ නෑ .උන් අහන සින්දු මට අප්පිරියයි.ඒ කියන්නේ සින්දු කියන්නේ නිකන්ම ශබ්ද විතරයි.ඒවා නියුට්‍රල්...ඒවායේ මුකුත් රසයක් තිබිලා නෑ .ඒක අපි හිතින් හාදාගත්ත දෙයක් විතරයි.කොච්චර සින්දු ඇහුවත් මේ කන තෘප්තිමත් වෙන්නේ නෑ .ඒ කියන්නේ ශබ්දය නියුට්‍රල්.ශබ්ද වල ආතල් එකක් තිබිලා නෑ ..
මේ විදිහටම ගද සුවද රස ස්පර්ෂ and sex, සිතුවිලි ඔක්කොම නියුට්‍රල් .රූප රූප විතරයි.ශබ්ද ශබ්ද විතරයි .ගන්ධ ,ගන්ධ විතරයිරස රස විතරයි.ස්පර්ශ,ස්පර්ශයක් විතරයි සිතුවිලි සිතුවිලි විතරයි..ඔක්කොම නියුට්‍රල්.ඒ කියන්නේ මම කියලා කෙනෙකුත් නෑ .

දැන් දැනුනද හිතට යමක්? ඒක තමයි නිවන ..................

ඒ කියන්නේ අපි ඉන්නේ මනසින් හදාගත්ත ලෝකේක.අපි ඔක්කොම ඉන්නේ ගන්ජා ගහලා.ඒ කියන්නේ අපි ගතකරන ජීවිතේ පියවි සිහියකින් නෙමෙයි අපි ඉන්නේ

ඒකියන්නේ අපි පිස්සෝ... ඒකයි සබ්බේ පෘතක්ජනා උන්මන්තකා කියලා බුදුන් දේශනාකලේ...

කිසිම දෙයක් අපිට ඔනේ විදිහට තිබිලා නෑ .ඒකියන්නේ මේක දුකක්.ආශ්වාදය කියන්නේ දුකක්.මොකද එහෙම දෙයක් නැති නිසා. ඒක මිරිගුවක්ඒ කියන්නේ මේ හැමදේම ආසාරයි.
ඇයි අපේ දෙමව්පියෝ අපිට කිව්වේ නැත්තේ, " දරුවෝ බලන්න අපි විදින දුක .අපි ඔක්කොම මැරෙනවා.ගිහින් නිවන් දැකපන්" කියලා?
පිවිසෙන්න නොපමාවට අවසන් නෞකාවට....................

https://www.youtube.com/channel/UCJ9f0cswE2rRuFDplR1ZKsw

Last edited: