දාර නයෙක්

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    youtube එකේ videos තියනවා නයියව අල්ලන හැටි :P:P

    පරිස්සමෙන් කරහන් පුටේ :yes::yes:
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    naya yanakan idala thubama kadala gini thiyala bulldozer karala dapan

    marannanam yanna epa, ubawa kawoth :baffled:
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,947
    2,995
    113
    Kiwwa ban . Un ahanawa Policiye inne naipanikkiyo kiyala hithuwada kiyala. aa

    yakage policene bn. :eek: uba ithin mokda kiwwe. uba ahuwe nadda ehema danne nathi hinda ahuwe . adu gane ogollo dannewath nadda ehema company wath kiyala.

    loku ekeknam gahanna gahanna yanna, anan manan walata yanna epalu bn dashta karanwalu a welawema.
     

    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    කඳ පිරිත කියපන්, සර්පයින්ගෙන් හානියක් නෑ. සතෙක්ට වද දෙන්නත් එපා:no:, මරන්නත් එපා:no:. යනකන් ඉදල හුබහ කැඩුවනම් හරි.
     
    Mar 22, 2013
    434
    68
    0
    ඇඩ්රස් නෑ
    මේකේ ඉන්නේ ගල් කැ@යෝ බං! අපේ ගෙදරට නයෙක් ආපු වෙලාවෙත් මම මේ වගේ පෝස්ට් එකක් දැම්මා මුං හිතන්නේ අපි නයි අරිනවා කියලා අන්තිමට අපේ බාස් කෙනෙක්ට කියලා අල්ලා කැලේකට දැම්මා! http://www.elakiri.com/forum/showthread.php?t=1791062
    මේකේ දාන්නේ නැතුව ගෙවල් පැත්තේ කෙනෙක් හොයා ගනින් නයා අල්ල ගන්න පුළුවන් මෙකේ ඉන්න උ@තලා දන්නේ නයි අරින්නයි නයියා පටවන්නයි විතරයි!


    maxboysl නම් වචනෙකින් හරි උදවු කරා! තවත් කිපදෙනේ උදවුකරා වචනෙන් හරි
     
    Last edited: