දාර නයෙක්

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113

    මචන්ල අපෙ ගෙදරට දාර නයෙක් ඇවිත් ඉන්නව. ගෙදරට කිව්වෙ කුස්සිය ලන්ගම තියන හුබහට.

    මූව අල්ලල අයින් කරන්න විදියක් කියපල්ලකො. එහෙම කරන කෙනෙක් හරි තැනක් හරි contact දියල්ලකො

    joke neme machanla.

    පහල තියෙන ලින්ක් එකේ තියෙනවා නයි අල්ලන කෙනෙක්ගේ විස්තර....

    http://www.elakiri.com/forum/showthread.php?t=1789461
     
    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    පව් මචං මරන්න නම් එපා. දැනට අර නයි අල්ලන මනුස්සයා කන්ටැක්ට් කරගන්න. ඒ මනුස්සය එනමක් කඩෙන් රෝස් පාන් කාලක් ගෙනත් කෑලි කෑලි කඩලා ගේ වටේට දාන්න..:nerd:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    pollak arana kelapan...yako awruddata lankawe 1000kata kittu wenna marenawa nai gahala... dan uba okawa allala aaith danne kalekatada? nane senaga adu paththakata ne..ithin okun apahu enawa...
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,812
    940
    113
    Hamilton, NZ
    ඕකා තාම ඉන්නවනම් ලගින් වතුර ටිකක් තියපන් මේ තියන රස්සනෙට සත්තු වතුර හොයාගන මිනිස්සු ඉන්න හරිය එනවා මේ දවස් වල. මරන්න නම් යන්න එපා
     
    පව් මචං මරන්න නම් එපා. දැනට අර නයි අල්ලන මනුස්සයා කන්ටැක්ට් කරගන්න. ඒ මනුස්සය එනමක් කඩෙන් රෝස් පාන් කාලක් ගෙනත් කෑලි කෑලි කඩලා ගේ වටේට දාන්න..:nerd:

    මොකටද බං රෝස් පාං? :shocked::shocked:
     
    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    පව් මචං මරන්න නම් එපා. දැනට අර නයි අල්ලන මනුස්සයා කන්ටැක්ට් කරගන්න. ඒ මනුස්සය එනමක් කඩෙන් රෝස් පාන් කාලක් ගෙනත් කෑලි කෑලි කඩලා ගේ වටේට දාන්න..:nerd:

    නයි කයිද රෝසි පාන්​

    :lol::lol::lol::lol::P:P
     
    baddysl

    Banned
    Mar 22, 2008
    724
    46
    0
    පහල තියෙන ලින්ක් එකේ තියෙනවා නයි අල්ලන කෙනෙක්ගේ විස්තර....

    http://www.elakiri.com/forum/showthread.php?t=1789461

    අනේ බන් ඌ ඉන්නෙ කහතුඩුවෙලු. පොරට එන්න වහනයක් එවන්නලු. කහතුඩුව entrance එකට.

    පොරට වාහනයක් යවන්න මට 15000 විතර යයි වගෙ.