දාලා ගිය අලිපැටවෙක් මේකා...
උඩුවේ හිමියන්ගේ ඇලන් මැතිනියාරාමයේ සිට අත්අඩංගුවට ගත් අලි පැටවා, මිනිස්සු තමන නිවෙස්වල සිටින බල්ලන් බලලුන් පන්සල්වල දාල යනවා වගේ පන්සලේ දමා ගොස් සිටි අලි පැටවෙක් යැයි උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටිමින් හිටපු අමාත්‍ය විමල් වීරවංස මහතා පවසයි.
නීතිවිරෝධී ලෙස අලි පැවටවෙකු ලඟ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා උඩුවේ දම්මාලෝක හිමියන්ගේ ඇලන් මැතිනියාරාමයට පොලිස් නිලධාරීන් ගිය අවස්ථාවේ උන්වහන්සේ හෘදයාබාධයකට ලක් වූ අතර මේ වනවිට රෝහල් ගතව නේවාසිකය ප්‍රතිකාර ලබමින් සිටී.
- http://www.sinhala.srilankamirror.com/news/item/10980-wimal-talks-of-allen-mathiniyaramaya-elephant