දාලා ගිය අලිපැටවෙක් මේකා...

monson

Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    දාලා ගිය අලිපැටවෙක් මේකා...

    උඩුවේ හිමියන්ගේ ඇලන් මැතිනියාරාමයේ සිට අත්අඩංගුවට ගත් අලි පැටවා, මිනිස්සු තමන නිවෙස්වල සිටින බල්ලන් බලලුන් පන්සල්වල දාල යනවා වගේ පන්සලේ දමා ගොස් සිටි අලි පැටවෙක් යැයි උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටිමින් හිටපු අමාත්‍ය විමල් වීරවංස මහතා පවසයි.

    නීතිවිරෝධී ලෙස අලි පැවටවෙකු ලඟ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා උඩුවේ දම්මාලෝක හිමියන්ගේ ඇලන් මැතිනියාරාමයට පොලිස් නිලධාරීන් ගිය අවස්ථාවේ උන්වහන්සේ හෘදයාබාධයකට ලක් වූ අතර මේ වනවිට රෝහල් ගතව නේවාසිකය ප්‍රතිකාර ලබමින් සිටී.




    - http://www.sinhala.srilankamirror.com/news/item/10980-wimal-talks-of-allen-mathiniyaramaya-elephant
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    විමල් නම් කතා පප්පෙක්... අම්මපා මූට මේ වගේ කෙබ්බ කෙලින්න ලැජ්ජාවක් නැද්ද???? :D:D:D:D:D:D:D:D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විමල්ගෙ එකෙක් නෙමෙ බන් ,උඩුවේ හාමුදුරුවො කට උත්තරේට කියපු දේ කියල තියෙන්නෙ,විඩියො එක බලල තෙර්ඩ් දාපන්කො.

    අනික පන්සල් වලට අලි ඇත්තු ඔනෙ, නැතුව කොහොමද පෙරහැර කරන්නෙ.