දාහක් දේ තිබේ කීමට බැරුව වැසී

SIC

Well-known member
  • Dec 3, 2012
    10,671
    5,792
    113
    KALUTHARA
    දාහක් දේ තිබේ කීමට බැරුව වැසී

    කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී
    නැවතී බලනවා මොහොතක් කොහොම හරි
    කතා නැතුව සිටියත් ගොලු වෙලා අපි
    දාහක් දේ තිබේ කීමට බැරුව වැසී

    ගහකොල වලට දාහක් ඇස් ඇති හින්දා
    සුළඟට පවා දාහක් කන් ඇති හින්දා
    කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
    මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා

    සයුර මොටද දිය දෝතක් බොන්න බැරි
    ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි
    දෑස මො‍ටද සිතු සේ දැක ගන්න බැරි
    කුසුම ‍මොටද ලංවී රොන් ගන්න බැරි


    :(
     
    • Like
    Reactions: keshara

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa
    sira kawiya ban...ela..bump..digatama liyapan mcn
    කුසුම ‍මොටද ලංවී රොන් ගන්න බැරි:yes::yes::yes::rolleyes:
     

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
    මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    maha walatta sinduwak oi oka
    ganiyek ge hita atule tiyana walata kama eliyata dala tiyana sinduwak wage mata nam hitene

    ganu kawadawat ehema eli pita hagim kiyane nati nisa mata nam awul wage
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    sira kawiya ban...ela..bump..digatama liyapan mcn
    කුසුම ‍මොටද ලංවී රොන් ගන්න බැරි:yes::yes::yes::rolleyes:

    අනේ වාසනවන් අයියෝ.... ඔහොම්ම දිගටම යන්න උම්ම උම්ම එක්කල හොදේ :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    මේක ඇහෙද්දි මට කියන්න කෝටියක් දේවල් මතක් වෙනවා.මේක නන්දා මාලනී ගායනා කරන නිසානේ ගැහැනියක්ගේ හැගීම් කියන්නේ.මේක සෝමසිරි ජයමහ වගෙ කිව්වා නම්,දිවුල්ගනේ ගායනා කලා නම්...
    මට මතක් වෙන්නේ දිවුල්ගේ සින්දුවක කොටසක්...

    'සංසාර පුරුද්දටදෝ මන්දා
    ගංගාව සෝකයෙන් වැලපෙනවා
    මං තාම මහාවැලි ගං ඉවුරේ
    වැලිපාර දිගේ හවසට යනවා..."


    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(