එකනෙ අප්පා..හොද වෙලාවට ඉංගිරිසි හොඩියෙ අකුරු 26ක් විතරක් තිබ්බෙ........![]()
26k thibunata kauda danne ekama akuren deka thunak thibbada kiyala

එකනෙ අප්පා..හොද වෙලාවට ඉංගිරිසි හොඩියෙ අකුරු 26ක් විතරක් තිබ්බෙ........![]()

එකනෙ අප්පා..හොද වෙලාවට ඉංගිරිසි හොඩියෙ අකුරු 26ක් විතරක් තිබ්බෙ........![]()



26k thibunata kauda danne ekama akuren deka thunak thibbada kiyala![]()

ත්‍රෙඩ් එකම කියෙව්වා..
මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ
දැනට මෙහෙම කියන්නම් මේ වගේ කෙල්ලෝ ඕනි තරම් ඉන්නවා.
හොයාගන්න නෙමෙයි තියෙන්නේ හදාගන්නයි ඕනා![]()

රැවුලක් වැව්වට බොබ් මාර්ලි වගේ....
මත් වී හිටියට චේ....ග්වේරා වගේ..
හිත්වල කෝ බං ආ......දරේ.....
...හිත්වල කෝ බං...
ආ......දරේ.



රැවුලක් වැව්වට චේ ග්වේරා වගේ....
මත් වී හිටියට බොබ් මාර්ලි වගේ......
හිත්වල කෝ බං ආ......දරේ.....
...හිත්වල කෝ බං...
ආ......දරේ.




රැවුලක් වැව්වට චේ ග්වේරා වගේ....
මත් වී හිටියට බොබ් මාර්ලි වගේ......
හිත්වල කෝ බං ආ......දරේ.....
...හිත්වල කෝ බං...
ආ......දරේ.
තිබුනට හිත් වල ආදරේ...
සොයාගන්න බැ ජීවිතේ....
හැල්මට දුවනා ජිවිතේ....
සිඹින්න නැහැ නිලි වැස්ස වගෙ..
පෙනුමට වැටෙනා ආදරේ
දැන්නෙ මුලු ලොකයම වගෙ..
ලැබුන දිනෙක ප්‍රේමයක් මලේ......
කුඩුවෙයි ලෝකය හතර අතේ.....
Ow sira eka nam100% pure kauruth na ban me lankavedan inna un hodai seeya la seeya ge seeya muththa vage balan yana kota un amu kupadiyo. e kale kupadikam nokarapu kenek na.

තිබුනට හිත් වල ආදරේ...
සොයාගන්න බැ ජීවිතේ....
හැල්මට දුවනා ජිවිතේ....
සිඹින්න නැහැ නිලි වැස්ස වගෙ..
පෙනුමට වැටෙනා ආදරේ
දැන්නෙ මුලු ලොකයම වගෙ..
ලැබුන දිනෙක ප්‍රේමයක් මලේ......
කුඩුවෙයි ලෝකය හතර අතේ.....




පෙනුමට වැටෙනා ආදරේ..
දැන්නෙ මුලු ලොකයම වගෙ..
ලැබුන දිනෙක ප්‍රේමයක් මලේ......
කුඩුවෙයි ලෝකය හතර අතේ.....
ආ කියන්න - කට අරින්න
අහුරක් සූකිරි - කටේ දමන්න..
තාම නෑනේ සුකිරි......![]()

එකනෙ අප්පා..හක්කත් රිදෙනවා කට ඇරන් ඉදලාම....![]()

