ටිකක් විතර...එයා ගෙ අදහස් කරන්නෙ ආදරය කියන දෙ සෙක්ස් මත විතරක් පදනම් වෙන්නෙ නැ..විස්වාසය කියන්නෙ සෙක්ස් කියන දෙ එක් සහකරුවෙක් හො සහාකාරියකට සිමාවෙනවා කියන එකෙන් මනින්න බැහැ කියන එක..
සෙක්ස් කියන්නෙ ශාරිරික අවශ්‍යතාවයක් පමනයි කියලා..
උදාහරනයකට හැමදාම ගෙදර උයලා කන අපි ඉදලා හිටලා කඩෙන් කනවා නේද...වෙලාවකට පෙට්ටි කඩෙකින් කොත්තුවක් කන්න යනවා..5ස්ටාර් හොටෙල් එකකින් ඩිනර් එකක් ගන්නත් යනවා...එත් ගෙදර කෑම කන එක අත අරින්නෙ නැනෙ..
හැබැයි එකෙ රිස්ක් තියෙනවා..කඩෙ කැම නිතර කැම ශරිර සෞඛ්‍යයට අහිතකරයි වගෙම ලෙඩ වෙන්නත් ඉඩ තියෙනවා..කන කඩේ ශුවර් එකක් වෙන්න ඔනි...
ත්‍රෙඩ් එකේ නම නම් දාහකින් හොයාගන්න බැරි කෙල්ලෙක්.![]()
මට කියලම පිට මිනිස්සු යන්න ඕනෙ කියල නීතියක් නෑ. ඒක කෙල්ලගෙ mind එක මත depend වෙනව. කෙල්ල matured නම් නොකිය ගියාට අව්ලක් නෑ. ඒ ආරක්ශාව ගැන හිතලයි. අනික ආදරේ මටම විතරක් දෙන්න ඕනෙත් නෑ. පිට උන්ට දුන්නත් අව්ලක් නෑ. full time Open වෙන්න ඕනෙත් නෑ.
එකම condition එක හෘද සාක්ශියට එකඟව ජීවත් වෙන්න ඕනෙ. සහ සත්‍යවාදී වෙන්න ඕනෙ,
ඔයාගෙ මාර ලොජික් තියෙන්නෙ.වෙන එෆෙයා එකකට නොයන කෙනා අසහනනෙන් ඉන්නෙ......
මට ඔනි තරම් අවස්තා තියෙනවා එකට..එත් මම එකට නොයන්නෙ මම හොයපු කෙනා මට ලැබුන නිසා..මේයා මගෙ පලවෙනියා නෙමෙයි 3 හො 4 කියන්න පුලුවන්..එ කියන්නෙ සම්බන්දයක් ගොඩ නගාගත්ත..එ අතර කතා බහ කල අයත් ඉන්නවා...එත් මේයා ලැබුනාම එ ඔක්කොම නැවත්තුවා.එයා කියලාත් නෙමෙයි.මම හිතලාත් නෙමෙයි..එක වෙන්නෙ ඉබේම..මට එක එක්ස්ප්ලෙන් කරන්න තෙරෙන්නෙ නැ..
එයාගෙ අඩුපාඩු නැතුව නෙමෙයි..එවා මම වෙනස් කරන්න්නෙත් නැ..කියන්නෙත් නැ..එත් එයාගෙන් මිදෙන්නත් බැහැ..
අනෙක් සම්බන්ද වලින් මම බොහොම පහසුවෙන් ඉවර කරලා අයින් උනා..එත් මෙතනත් එහෙම වෙවි කියලා හිතන්නෙ නැහැ...
හැබැයි එයාට අවශ්‍ය උනොත් මගෙන් අයින් වෙලා යන්න.මම බොහොම සතුටෙන් එයාට යන්න ඉඩ දෙනවා....මොකද මම දන්නවා එයා ගියාට ආයෙ එයාට එන්න වෙනවා කියන එක...

Good. උබට යම් මට්ටමක free thinking තියනව. හැබැයි මම ඔය කියන ගොඩේ නෙමේ ඉන්නෙ. ඊට වඩා ගොඩාක් උඩ ලෙවෙල් එකක ඉන්නෙ.
අපි පොඩි කාලෙ එක එක විදිහෙ කෑම කන්න ආස උනාට දැන් අයෙත් ආස සම්බෝලයි පරිප්පුයි බතුයි කන්නනෙ. කොච්චර fried rice, pizza කෑවත් ආයෙත් එන්නෙ අර සරල තැනට. අන්තිමට තියෙන්නෙ මොකක් කෑවත් බඩ පුරවගන එක විතරයි.
ඒක තේරුම් ගන්න බෑ නිදහස් මනසක් නැතුව.

මට දැන් ඔයා ගැන ආදරයක් ඇති වෙනව.![]()
(විහිලුවට හොදෙ)මට දැන් ඔයා ගැන ආදරයක් ඇති වෙනව.![]()

එහෙම උන පලවෙනියාත් ඔයා නෙමෙයි අන්තිමයාත් ඔයා නෙමෙයි.........(විහිලුවට හොදෙ)

මගේ කෙල්ලත් ඔහොම තමා ,මාරම ආදරෙයි මට
මටත් මුලින් මුලින් එහෙම තමා
එක නැති වුනේ අපේ ගෙවල් වලින් case දාන්න ගත්ත හන්ද
දැන් මම දන්නවා මට මේකිව බදින්න දෙන එකක් නෑ කියල ගෙදරින්
මට එතින් ලොකු ගානක් නෑ ,එයට මේ ගැන කියල break up වෙන්න හැදුව වාර ගාන අනන්තයි
කෙල්ල කැමති නෑ මව දාලා යන්න ,මන්දන්නේ නෑ මොනවා කරන්නද කියල![]()
උඹට හොඳට අත්දැකීම් තියෙනවා වගේ

උඹට හොඳට අත්දැකීම් තියෙනවා වගේ

එයා බයයි වෙඩින් එක නැවතිලා කකුල සොදනවාට ලැබෙන මුද්ද නොලැබෙවි කියලා......![]()

Owa katha vithrayi ban,ape nona balanna mulinma giya dawase trey ekaka tiyala pirisiyen whla kiri daala dekata namila thee eka aran awe.dewini dawase prisiya neha.3 weni dawase trey eka neha.e langa dawase nikan thee eka anda kadiccha koppeta daala.owa ohoma thmayi