ow ban,oya kata okkoma tika dawasayi




ඔයාගෙ මාර ලොජික් තියෙන්නෙ.වෙන එෆෙයා එකකට නොයන කෙනා අසහනනෙන් ඉන්නෙ......
මට ඔනි තරම් අවස්තා තියෙනවා එකට..එත් මම එකට නොයන්නෙ මම හොයපු කෙනා මට ලැබුන නිසා..මේයා මගෙ පලවෙනියා නෙමෙයි 3 හො 4 කියන්න පුලුවන්..එ කියන්නෙ සම්බන්දයක් ගොඩ නගාගත්ත..එ අතර කතා බහ කල අයත් ඉන්නවා...එත් මේයා ලැබුනාම එ ඔක්කොම නැවත්තුවා.එයා කියලාත් නෙමෙයි.මම හිතලාත් නෙමෙයි..එක වෙන්නෙ ඉබේම..මට එක එක්ස්ප්ලෙන් කරන්න තෙරෙන්නෙ නැ..
එයාගෙ අඩුපාඩු නැතුව නෙමෙයි..එවා මම වෙනස් කරන්න්නෙත් නැ..කියන්නෙත් නැ..එත් එයාගෙන් මිදෙන්නත් බැහැ..
අනෙක් සම්බන්ද වලින් මම බොහොම පහසුවෙන් ඉවර කරලා අයින් උනා..එත් මෙතනත් එහෙම වෙවි කියලා හිතන්නෙ නැහැ...
හැබැයි එයාට අවශ්‍ය උනොත් මගෙන් අයින් වෙලා යන්න.මම බොහොම සතුටෙන් එයාට යන්න ඉඩ දෙනවා....මොකද මම දන්නවා එයා ගියාට ආයෙ එයාට එන්න වෙනවා කියන එක...
23y,pattren neme
Owa katha vithrayi ban,ape nona balanna mulinma giya dawase trey ekaka tiyala pirisiyen whla kiri daala dekata namila thee eka aran awe.dewini dawase prisiya neha.3 weni dawase trey eka neha.e langa dawase nikan thee eka anda kadiccha koppeta daala.owa ohoma thmayi
ඒකම තමයි මම කිව්වෙ උබ මිනිහට යන්න දුන්නට යටි හිතෙන් ඌව ආයෙ බලාපොරෙත්තු වෙනව කියන එක.
එතනයි අසහනේ තියෙන්නෙ. ආයෙ බලාපොරොත්තු නොවී සදහටම අත අරින්න පුලුවන් වෙන්නයි ඕනෙ.
මම වෙන සම්බන්දයකට නොයන්නෙ මට අවශ්‍ය නැති නිසා..එහෙම අවශ්‍ය උනා නම් මම යන්න දෙසැරයක් හිතන්නෙත් නැ..මේක මගෙ ජිවිතෙ..මට බඩගිනි නම් මම කැවොත් තමා මට බඩපිරින්නෙ..
මෙතන වෙනස මට තාම කඩ කැම ඔනි වෙලා නැ.....
සොරි![]()
ඔයා දන්නෑනේ එයාගේ හැටි
ඔහොම හිටියට කොල්ලව මරන්නේ නැති ටික විතරයි
මේක දැන් family forum එකක් වෙලා
හනිමුන් ගිහින් ආවාට පස්සේ ආපහු ඉල්ලන්න බෑ
හරියටම හරි. ඒ එහෙම වෙන්නෙ ඔය affair එකෙන් උබ දැනට satis වෙන නිසා. හැබැයි ඒ සැටිස් එක අවුරුදු ගානකට පස්සෙ හරි දවසක් එනව එපා වෙන. ඒ දවසට තමයි ඕක තේරෙන්නෙ. ඒ සැටිස් වෙන්න අදාල conditions කාලයත් එක්ක නැති වෙනව.
එක ඉතින් එදාට බලනවා..මුහුද හත් ගවුවක් තියන් අමුඩ ගහන්න ඔනි නැනෙ.....සමහර විට එහෙම දවසක් එවි..සමහර විට නොඑවි......

mamath badinna yanne kellata 22i mata 30i aul da ban? love nemei geval valin katha karala.
ehema davasak avoth man innava oyata![]()



මම මොකටද බලාපොරොත්තු වෙන්නෙ..මම දන්නවා නෙ එයා එනවා කියලා....එක බලාපොරොත්තුවිමක් නෙමෙයි..ආවොත් තියාගන්නවා..නාවොත් මම මගෙ පාඩුවෙ ඉන්නවා..එන නොඑන එක එයාගෙ වැඩක්.....මගෙ නෙමෙයි.....
හා.........................
ඉමිටෙශන් නිසා අවුලක් නැ..[/COLOR]




