දාහකින් හොයාගන්න බැරි කෙල්ලෙක්...

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එක තමන් ගෙ ලැබිම.......

    :( :( ආයිමත් එහෙම කෙල්ලෙක් හම්බෙයි කියල බලාපොරොත්තු වෙන්න බෑ එතකොට.. හැබැයි අර කෙල්ල හම්බෙන කොල්ල නං පට්ට ලකී වෙයි.. :love:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙම නම් යශොදරා ලා,පත්තිනි ලා මානසික රෝගියොද....:eek:

    නෑ මෝඩියේ.... මන් කිව්වේ පලම් ගොයියා කියන ටෙලිය ගැන :frown::angry:
    ඒකෙ ඒ කෙල්ල ඉන්න තත්වය අනුව හැසිරෙන විදිහ පෙන්නන්නේ
    ඉතින් හැම කෙල්ලම ඒ තත්වේ නෑනේ

    යශොදරා ලා,පත්තිනි ලා අදාළ නොවේ..
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නෑ මෝඩියේ.... මන් කිව්වේ පලම් ගොයියා කියන ටෙලිය ගැන :frown::angry:
    ඒකෙ ඒ කෙල්ල ඉන්න තත්වය අනුව හැසිරෙන විදිහ පෙන්නන්නේ
    ඉතින් හැම කෙල්ලම ඒ තත්වේ නෑනේ

    යශොදරා ලා,පත්තිනි ලා අදාළ නොවේ..

    අන්න එහෙම පැහැදිලිව කියන්න එපැයි.....වෙන වෙන අදහස් නෙ පහල වෙන්නෙ ඔයාගෙ කමෙන්ට් එකෙන්.....:sorry::sorry:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    නෑ මෝඩියේ.... මන් කිව්වේ පලම් ගොයියා කියන ටෙලිය ගැන :frown::angry:
    ඒකෙ ඒ කෙල්ල ඉන්න තත්වය අනුව හැසිරෙන විදිහ පෙන්නන්නේ
    ඉතින් හැම කෙල්ලම ඒ තත්වේ නෑනේ

    යශොදරා ලා,පත්තිනි ලා අදාළ නොවේ..

    අන්න එහෙම පැහැදිලිව කියන්න එපැයි.....වෙන වෙන අදහස් නෙ පහල වෙන්නෙ ඔයාගෙ කමෙන්ට් එකෙන්.....:sorry::sorry:

    :rofl::rofl::rofl::rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :( :( ආයිමත් එහෙම කෙල්ලෙක් හම්බෙයි කියල බලාපොරොත්තු වෙන්න බෑ එතකොට.. හැබැයි අර කෙල්ල හම්බෙන කොල්ල නං පට්ට ලකී වෙයි.. :love:

    මම හිතන්නෙ නැහැ..මොකද වෙන කෙනෙක් ට ආදරය කරන කෙනෙක් එක්ක ජිවත් වෙන එක අපායක ජිවත් වෙනවා හා සමානයි නේද.....හිතන්නකො ඔයාගෙ gf ඔය වගෙ..එයා වෙන කෙනෙක්ට ආදරේත් කරලා..ඔයාටත් එ විදිහටම ආදරේ කරාවිද එයා..ඔයා ගෙ හිතෙ සැකයක් ඇතිවෙන්නෙම නැද්ද මේයා තාම අරයාට ආදරේ කරනවා ඇතිද, කියන එක ගැන....
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    නැහැ...බිලි කියන ආදරේ වෙනයි ඔය ආදරේ වෙනයි.....ඔය ආදරේ කියන්නෙ මාස ගානක් අවුරුදු ගානක් කතා නොකල හිටියත්,ලග නොහිටියත් වෙනස් නොවෙන එකක්...ඔය ආදරේදි හැම වෙලෙම කොල් කර කර හොයන්නෙ නැ..මොකද එයා දන්නවා අවසාන නවතැන තමන් කියන එක....කොහෙ රොන්දෙ ගැහුවත් නවතින්නෙ තමන් ලග කියන එක.....

    අන්න හරි උබට තේරුනා. සෝවාන් උන එකත් ඔහොම තමයි හිතන්නෙ.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මම හිතන්නෙ නැහැ..මොකද වෙන කෙනෙක් ට ආදරය කරන කෙනෙක් එක්ක ජිවත් වෙන එක අපායක ජිවත් වෙනවා හා සමානයි නේද.....හිතන්නකො ඔයාගෙ gf ඔය වගෙ..එයා වෙන කෙනෙක්ට ආදරේත් කරලා..ඔයාටත් එ විදිහටම ආදරේ කරාවිද එයා..ඔයා ගෙ හිතෙ සැකයක් ඇතිවෙන්නෙම නැද්ද මේයා තාම අරයාට ආදරේ කරනවා ඇතිද, කියන එක ගැන....

    හත්වලාමේ ඕක මට හිතුනෙම නෑනේ :baffled::baffled::baffled: ඔව් ඔව් ඒ කතාව ඇත්ත... එත් ඉතින් කරපු මෝඩකමක් කියල හිත හදාගත්තොත් කලින් තරං නැති උනත් පුළුවන්නේ යම් තරමක් දුරට එන්න :eek::eek:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අන්න එහෙම පැහැදිලිව කියන්න එපැයි.....වෙන වෙන අදහස් නෙ පහල වෙන්නෙ ඔයාගෙ කමෙන්ට් එකෙන්.....:sorry::sorry:

    අනේමන්දා ඉතින් මෙහෙමත්...........:rolleyes:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    ඕක කියන්න ඔච්චර මහප්‍රාණ ඕනෙ නෑ. ඕකට කියන්නෙ ආදරයක් නැති ආදරය කියල.
    ලෝකෙට සම්මත උන විදිහෙ ආදරයක් පේන්නෙ නැති නිසා ඒ ආදරේ නැතිවෙන්නෙ නෑ කවදාවත්. ඒකට කියන්නෙ හෘද සාක්ශිය කියල.
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හත්වලාමේ ඕක මට හිතුනෙම නෑනේ :baffled::baffled::baffled: ඔව් ඔව් ඒ කතාව ඇත්ත... එත් ඉතින් කරපු මෝඩකමක් කියල හිත හදාගත්තොත් කලින් තරං නැති උනත් පුළුවන්නේ යම් තරමක් දුරට එන්න :eek::eek:

    එක ඉවසගෙන ඉන්නවා අනික් කෙනා..එතකොට එකත් වදයක් වෙනවා..මොකද තමන් හිතනවා ඔව් මෙයා අරයට ආදරේ හින්දයි මාව ඉවසන් ඉන්නෙ කියලා......
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එක ඉවසගෙන ඉන්නවා අනික් කෙනා..එතකොට එකත් වදයක් වෙනවා..මොකද තමන් හිතනවා ඔව් මෙයා අරයට ආදරේ හින්දයි මාව ඉවසන් ඉන්නෙ කියලා......

    :baffled::baffled::baffled: මේ කතා අහනකොට ආදරේ කරන එක එපා වෙනවනේ අප්පා :eek::eek::eek:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඕක කියන්න ඔච්චර මහප්‍රාණ ඕනෙ නෑ. ඕකට කියන්නෙ ආදරයක් නැති ආදරය කියල.
    ලෝකෙට සම්මත උන විදිහෙ ආදරයක් පේන්නෙ නැති නිසා ඒ ආදරේ නැතිවෙන්නෙ නෑ කවදාවත්. ඒකට කියන්නෙ හෘද සාක්ශිය කියල.

    :yes::yes::yes:
    හෘද සාක්ශියක් නැති තැන ආදරයක් නෑ