එක තමන් ගෙ ලැබිම.......
ආයිමත් එහෙම කෙල්ලෙක් හම්බෙයි කියල බලාපොරොත්තු වෙන්න බෑ එතකොට.. හැබැයි අර කෙල්ල හම්බෙන කොල්ල නං පට්ට ලකී වෙයි.. 
එක තමන් ගෙ ලැබිම.......
ආයිමත් එහෙම කෙල්ලෙක් හම්බෙයි කියල බලාපොරොත්තු වෙන්න බෑ එතකොට.. හැබැයි අර කෙල්ල හම්බෙන කොල්ල නං පට්ට ලකී වෙයි.. 
එහෙම නම් යශොදරා ලා,පත්තිනි ලා මානසික රෝගියොද....![]()

නෑ මෝඩියේ.... මන් කිව්වේ පලම් ගොයියා කියන ටෙලිය ගැන
ඒකෙ ඒ කෙල්ල ඉන්න තත්වය අනුව හැසිරෙන විදිහ පෙන්නන්නේ
ඉතින් හැම කෙල්ලම ඒ තත්වේ නෑනේ
යශොදරා ලා,පත්තිනි ලා අදාළ නොවේ..

නෑ මෝඩියේ.... මන් කිව්වේ පලම් ගොයියා කියන ටෙලිය ගැන
ඒකෙ ඒ කෙල්ල ඉන්න තත්වය අනුව හැසිරෙන විදිහ පෙන්නන්නේ
ඉතින් හැම කෙල්ලම ඒ තත්වේ නෑනේ
යශොදරා ලා,පත්තිනි ලා අදාළ නොවේ..
අන්න එහෙම පැහැදිලිව කියන්න එපැයි.....වෙන වෙන අදහස් නෙ පහල වෙන්නෙ ඔයාගෙ කමෙන්ට් එකෙන්.....![]()

![]()
ආයිමත් එහෙම කෙල්ලෙක් හම්බෙයි කියල බලාපොරොත්තු වෙන්න බෑ එතකොට.. හැබැයි අර කෙල්ල හම්බෙන කොල්ල නං පට්ට ලකී වෙයි..
![]()
නැහැ...බිලි කියන ආදරේ වෙනයි ඔය ආදරේ වෙනයි.....ඔය ආදරේ කියන්නෙ මාස ගානක් අවුරුදු ගානක් කතා නොකල හිටියත්,ලග නොහිටියත් වෙනස් නොවෙන එකක්...ඔය ආදරේදි හැම වෙලෙම කොල් කර කර හොයන්නෙ නැ..මොකද එයා දන්නවා අවසාන නවතැන තමන් කියන එක....කොහෙ රොන්දෙ ගැහුවත් නවතින්නෙ තමන් ලග කියන එක.....
මම හිතන්නෙ නැහැ..මොකද වෙන කෙනෙක් ට ආදරය කරන කෙනෙක් එක්ක ජිවත් වෙන එක අපායක ජිවත් වෙනවා හා සමානයි නේද.....හිතන්නකො ඔයාගෙ gf ඔය වගෙ..එයා වෙන කෙනෙක්ට ආදරේත් කරලා..ඔයාටත් එ විදිහටම ආදරේ කරාවිද එයා..ඔයා ගෙ හිතෙ සැකයක් ඇතිවෙන්නෙම නැද්ද මේයා තාම අරයාට ආදරේ කරනවා ඇතිද, කියන එක ගැන....

ඔව් ඔව් ඒ කතාව ඇත්ත... එත් ඉතින් කරපු මෝඩකමක් කියල හිත හදාගත්තොත් කලින් තරං නැති උනත් පුළුවන්නේ යම් තරමක් දුරට එන්න 

අන්න එහෙම පැහැදිලිව කියන්න එපැයි.....වෙන වෙන අදහස් නෙ පහල වෙන්නෙ ඔයාගෙ කමෙන්ට් එකෙන්.....![]()

හත්වලාමේ ඕක මට හිතුනෙම නෑනේඔව් ඔව් ඒ කතාව ඇත්ත... එත් ඉතින් කරපු මෝඩකමක් කියල හිත හදාගත්තොත් කලින් තරං නැති උනත් පුළුවන්නේ යම් තරමක් දුරට එන්න
![]()
එක ඉවසගෙන ඉන්නවා අනික් කෙනා..එතකොට එකත් වදයක් වෙනවා..මොකද තමන් හිතනවා ඔව් මෙයා අරයට ආදරේ හින්දයි මාව ඉවසන් ඉන්නෙ කියලා......

මේ කතා අහනකොට ආදරේ කරන එක එපා වෙනවනේ අප්පා 

ඕක කියන්න ඔච්චර මහප්රාණ ඕනෙ නෑ. ඕකට කියන්නෙ ආදරයක් නැති ආදරය කියල.
ලෝකෙට සම්මත උන විදිහෙ ආදරයක් පේන්නෙ නැති නිසා ඒ ආදරේ නැතිවෙන්නෙ නෑ කවදාවත්. ඒකට කියන්නෙ හෘද සාක්ශිය කියල.