දාහකින් හොයාගන්න බැරි කෙල්ලෙක්...

MR BOLD

Banned
Oct 5, 2017
1,070
169
0
උසස්??:shocked: ඒ කියන්නේ මෙහෙමද උදාහරනයක් වශයෙන් කියුවොත් ඔයා ආදරය කරල සෙක්ස් කරන කෙල්ලට මං ඇවිල්ල පුකේ ඇරියත් ඔයාට අවුලක් නෑ මොකද ඔයා ආත්මාර්තකාමී නෑ මටත් දෙනව ඔන්න ඔහේ ඇරපං කියල. මාත් ආතල් එකේ ඇර ඇර ඉන්නව. හැබැයි මං අරින කොට උඹ කොච්චර උනත් දුක් වෙයි මගේ කෙල්ලට බිලිය අරිනව කියල. ඔය මොනා කියුවත් ආදරය කරද්දි හැමෝම ආත්මාර්තකාමී තමායි

ඔය උබ හිතන දේයි මම කියන දේයි අතර සියුම් වෙනසක් තියනව. ඒ වෙනස හොයා ගත්ත එකා දෙවියන් අතරට යනව. ලෝකෙ තියන චූටිම සහ ලොකුම වෙනස ඒකයි.

  • Like
Reactions: billythekid

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
ඔය උබ හිතන දේයි මම කියන දේයි අතර සියුම් වෙනසක් තියනව. ඒ වෙනස හොයා ගත්ත එකා දෙවියන් අතරට යනව. ලෝකෙ තියන චූටිම සහ ලොකුම වෙනස ඒකයි.

උඹ Friends with benefits බැලුව නේද?:P
කොහොමද ඒකේ Mila Kunis ගේ පුක:love:
 
MR BOLD

Banned
Oct 5, 2017
1,070
169
0
හා හා බිලී.....එ තහනම් පැත්තක්...තමන් කෙල්ලො 100ක් එක්ක ගියත් තමන් ගෙ කෙල්ලට එවා බැ..අහිංසක මිනිස්සු ලින්දෙ දාන්න එපා බිලී......

මාව ලිඳට දාන්න බෑ ඩාලිං.. මොකද මම දැනටමත් ඉන්නෙ ලිඳේ. ලිඳේ තියන ආතල් එක මම දන්නව. ඒ නිසා ගොඩ එන්න ඕනෙ නෑ. උබ උත්තරේ දුන්න. I love you
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මක්සිම් ගෝර්කිගේ පොත්වල ඉන්නවනේ ඔහොම අය...
    එයාට හම්බෙලා ඇති ඒ කියන්නේ
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මක්සිම් ගෝර්කිගේ පොත්වල ඉන්නවනේ ඔහොම අය...
    එයාට හම්බෙලා ඇති ඒ කියන්නේ

    ආආ උපුල්ලයියා.... කෝ ඉතින් ප්‍රශ්න තුනට උත්තර ;);)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ආආ උපුල්ලයියා.... කෝ ඉතින් ප්‍රශ්න තුනට උත්තර ;);)
    1.මෙහෙම හිතන එවුන් ඇත්තටම ඉන්නවාද බං...? මක්සිම් ගොර්කි ඇත්ත මනුස්සයෙක්නේ
    2.උඹලට මුන ගැහිලා තියෙනවාද.....? එයාට හම්බෙලා තියෙනවනේ :yes:
    3.මෙහෙම හිතන පතන කෙනෙක් ලැබෙන එක වාසනාවක් ද අවාසනාවක් ද.......? තමන් ඒකට කැමති නම් වාසනාවක්..
    තමන් ඒකට අකමැති වෙලා එයත් එක්ක ඉන්නවනම්, එහෙම උනුත් ඉන්නව. කන්ෆිඩන්ස් නැතුව මිදෙන්න.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    එන්නකො ගෙදර.......:rolleyes:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    1.මෙහෙම හිතන එවුන් ඇත්තටම ඉන්නවාද බං...? මක්සිම් ගොර්කි ඇත්ත මනුස්සයෙක්නේ
    2.උඹලට මුන ගැහිලා තියෙනවාද.....? එයාට හම්බෙලා තියෙනවනේ :yes:
    3.මෙහෙම හිතන පතන කෙනෙක් ලැබෙන එක වාසනාවක් ද අවාසනාවක් ද.......? තමන් ඒකට කැමති නම් වාසනාවක්..
    තමන් ඒකට අකමැති වෙලා එයත් එක්ක ඉන්නවනම්, එහෙම උනුත් ඉන්නව. කන්ෆිඩන්ස් නැතුව මිදෙන්න.

    :D:D:D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එන්නකො ගෙදර.......:rolleyes:

    ඔබ ගාව මම ඉන්නෙමි
    සුසුමන් වගේ යාවෙවී
    තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී
    රෑ සීතලේ ළං වෙවී
    තරුමල් කඩා දෙන්නෙමි //
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඔබ ගාව මම ඉන්නෙමි
    සුසුමන් වගේ යාවෙවී
    තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී
    රෑ සීතලේ ළං වෙවී
    තරුමල් කඩා දෙන්නෙමි //

    ඔකනේ බැරි..........
    චාටු කතා කියලා කොහොම හරි බෙරෙනවා නේ........
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කල්ප වගෙ අය මේ ලොකෙ ඉන්නවාද................:dull:

    මම හිතන්නෙ නැහැ...නූරී ලා හිටියත් කල්ප ලා නැ.....:dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සුටා පරිජාලන්......
    මේ උපුල් මල්ලිගේ අනාගත හිමිකාරියද ??????

    ඔන්න මම මුකුත් කිවේ නැතෝ.......:dull:

    Danatamath himikari thama aiya.
    Kola keli itin ona wenawane itin
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කල්ප වගෙ අය මේ ලොකෙ ඉන්නවාද................:dull:

    මම හිතන්නෙ නැහැ...නූරී ලා හිටියත් කල්ප ලා නැ.....:dull:

    Mehemai.
    Kalpala innawa athi.
    Nurilata kalpalawama set wenne natiweine.
    Loke golakaraine.
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    කල්ප වගෙ අය මේ ලොකෙ ඉන්නවාද................:dull:

    මම හිතන්නෙ නැහැ...නූරී ලා හිටියත් කල්ප ලා නැ.....:dull:

    කල්පල කියන්නෙ මොක්කුද කියලනම් මම දන්නෙ නෑ. මම ඔය කෙහෙල්මල් කතාව බලලත් නෑ. එනවනම් මාත් එක්ක වරෙන්. උබට ඕනෙ තරම් නිදහස මම දෙන්නම්. වෙන මිහිහෙක් එක්ක බුදියගන්න ගියත් කමක් නෑ ඒක කියල පලයන් හැබැයි. බොරු කියන්න බෑ. හැම වෙලේම හෙන ගහනව වගේ ඇත්ත කියන්න ඔනෙ හැබැයි. හෘද සාක්ශියට එකඟව ජීවත් වෙන්න ඔනේ.
    මොකද කියන්නෙ යෝජනාවට කැමතිද?