දැං කවුද ඔටුවෝ????
තම අත් බාහුවේ බුදුරුවක් සහිත පච්චයක් කොටා තිබීම නිසා රටින් පිටුවහල් කල බ්‍රිතාන්‍ය කාන්තාවගෙන් ශ්‍රී ලංකා සංචාරක බලධාරීන් සමාව ඉල්ලා තිබේ.
ඇයට සිදුවූ අපහසුතාවය ගැන පසුතැවිලි වන බවත් සංචාරයක් සඳහා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය නම් ඒ සඳහා යන වියදම ලබා දීමට සුදානම් බවත් බලධාරීහු ප්‍රකාශ කරති.
මේ බව දන්වා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය BBCයට ඊමේල් පණිවුඩයක් යවා තිබේ.
පිටුවහල් කිරීමට ලක්වූ තිස්හත් හැවිරිදි නයෝමි කොලමන් කියා සිටියේ තමන්ද බෞද්ධයෙකු වන බැවින් බුදුදහමට නිගා කිරීමේ චේතනාවක් නොතිබුණු බවයි. නමුත් තමාට අපරාධකාරයෙකුට මෙන් සැලකූ බවද ඇය කියා සිටියාය.
පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද මෙම බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පිටුවහල් කරන තුරු රැඳවුම් මධ්‍යස්ථානයක රඳවාතිබුණි.
..........................................................................................................
දැං කවුද ඔටුවෝ???? ඉන්දියාවෙවත් නොකරන ඒවා ලංකාවේ කරන්න ගිහින් ඉල්ලං ෆුකේ ඇරං සල්ලි දීල ආයිත් ගෙන්නගන්නයි බහුතරයගේ කැමැත්තෙන් පත්කල ආන්ඩුව තීරණයකරල තියෙන්නේ........

මේක දැනගත්තහම ජජ්මන්ට් එක දීපු ගොබ්බයට වල්ල හපං මැරෙන්න හිතෙන්න ඇති

රෙප් කපපු ෆොන්ස්ලා ෆුකේ තෙල් ගාං ඇරගන්න එන්ඩලා........
පච්ච කෙටූ කාන්තාව පිටුවහල් කිරීම 'නීති විරෝධීයි'
http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/04/140423_tattoo_deportation_illegal.shtml
'මට සැලකුවේ අපරාධකරුවකුට වගේ'
http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/04/140423_tattoo_deportation_video.shtml

Last edited:

..... බුදුසරණ පත්තරේ හාල්මැස්සෝ ගොට්ට ගැහුවහමත් සෝයි