දැං කවුද ඔටුවෝ????

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,258
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැං කවුද ඔටුවෝ????

    තම අත් බාහුවේ බුදුරුවක් සහිත පච්චයක් කොටා තිබීම නිසා රටින් පිටුවහල් කල බ්‍රිතාන්‍ය කාන්තාවගෙන් ශ්‍රී ලංකා සංචාරක බලධාරීන් සමාව ඉල්ලා තිබේ.
    ඇයට සිදුවූ අපහසුතාවය ගැන පසුතැවිලි වන බවත් සංචාරයක් සඳහා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය නම් ඒ සඳහා යන වියදම ලබා දීමට සුදානම් බවත් බලධාරීහු ප්‍රකාශ කරති.
    මේ බව දන්වා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය BBCයට ඊමේල් පණිවුඩයක් යවා තිබේ.
    පිටුවහල් කිරීමට ලක්වූ තිස්හත් හැවිරිදි නයෝමි කොලමන් කියා සිටියේ තමන්ද බෞද්ධයෙකු වන බැවින් බුදුදහමට නිගා කිරීමේ චේතනාවක් නොතිබුණු බවයි. නමුත් තමාට අපරාධකාරයෙකුට මෙන් සැලකූ බවද ඇය කියා සිටියාය.:baffled:
    පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද මෙම බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පිටුවහල් කරන තුරු රැඳවුම් මධ්‍යස්ථානයක රඳවාතිබුණි.

    ..........................................................................................................

    දැං කවුද ඔටුවෝ???? ඉන්දියාවෙවත් නොකරන ඒවා ලංකාවේ කරන්න ගිහින් ඉල්ලං ෆුකේ ඇරං සල්ලි දීල ආයිත් ගෙන්නගන්නයි බහුතරයගේ කැමැත්තෙන් පත්කල ආන්ඩුව තීරණයකරල තියෙන්නේ........:baffled::P:sorry:
    මේක දැනගත්තහම ජජ්මන්ට් එක දීපු ගොබ්බයට වල්ල හපං මැරෙන්න හිතෙන්න ඇති:baffled::P

    රෙප් කපපු ෆොන්ස්ලා ෆුකේ තෙල් ගාං ඇරගන්න එන්ඩලා........:sorry:

    පච්ච කෙටූ කාන්තාව පිටුවහල් කිරීම 'නීති විරෝධීයි'

    http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/04/140423_tattoo_deportation_illegal.shtml

    'මට සැලකුවේ අපරාධකරුවකුට වගේ'

    http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/04/140423_tattoo_deportation_video.shtml

    Last edited:
    • Like
    Reactions: crazybuddy

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :lol::lol: උඹ අදද දවස් ගානකට පස්සේ ඇහැරලා news බැලුවෙ?​
    අවසාන යාවත්කාලීන කිරීම : 2014 අප්‍රේල් 25 සිකුරාදා - 07:57 GMT

    උඹ සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සමාව ගන්න ඉස්සෙල්ලා ප්‍රයිවට් එකේ ගිහින් සමාවගත්තාද??:shocked::shocked: උන්නං සමාව අරං තියෙන්නේ අද. අප්සැට්ද?? :baffled::baffled: දැන් උඹ උඹටම හිනාවෙයන්:baffled::baffled::sorry:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බුදුන්ගේ රූපය තියන බිකිනි ගහගෙන සෙරෙප්පු දාගෙන බීච් එකේ ඉන්නකොට කාටද නේද බං ආඩමබර.. කීප් ඉට් අප්..

    එදාට අපේ බැතිමතුන්ගෙ ශ්‍රද්ධාව ඔලුවෙ ඉදන් බේරෙනව බලන්න හසන්ත.. මේක නෙවේද ආශ්චර්ය..

    11.gif

    බින්දු;16578121 said:
    367_1061773105972_4405_n.jpg

    නයෝමි කෝල්මන් මහෝපාසිකාව පසුගිය වර ශ්‍රී ලංකා සංචාරයේදී සෝවාන් ඵලයට පත් වූ අවස්ථාව.
    සැබෑ බොදු බැතිමතුන් වන ඔබටත් මල් ආසන උඩට නැඟ භාවනා කිරීමෙන් උතුම් වූ නිර්වාණ මාර්ගයට පිවිසිය හැකිය
    :):):)

    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    අවසාන යාවත්කාලීන කිරීම : 2014 අප්‍රේල් 25 සිකුරාදා - 07:57 GMT

    උඹ සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සමාව ගන්න ඉස්සෙල්ලා ප්‍රයිවට් එකේ ගිහින් සමාවගත්තාද??:shocked::shocked: උන්නං සමාව අරං තියෙන්නේ අද. අප්සැට්ද?? :baffled::baffled: දැන් උඹ උඹටම හිනාවෙයන්:baffled::baffled::sorry:

    :rofl::rofl: උඹ මේක දාන්න කලින් මෙතන දවස් ගානක් තිස්සේ ඕක ගැන කියල කට්ටිය මෙතන මරාගත්ත. උන් time travel කරන්න ඇති එහෙනම්. මම තාමත් උඹට හිනාවෙන්නෙ.:lol::lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    mmaxx;16[SIZE=3 said:
    577655]:rofl::rofl: උඹ මේක දාන්න කලින් මෙතන දවස් ගානක් තිස්සේ ඕක ගැන කියල කට්ටිය මෙතන මරාගත්ත. උන් time travel කරන්න ඇති එහෙනම්. මම තාමත් උඹට හිනාවෙන්නෙ.:lol::lol:
    [/SIZE]
    උඹට මුල ඉඳලා ඉස්කෝලේ යන්නවෙයි වගේ....... ත්‍රෙඩ් එක කියවලා බලපං. මෙතන කියලතියෙන්නේ පහුගිය සිද්දියට අද සමාව ගත්ත කියල. ඒත් තේරෙන්නැත්තං සුද්දි වගේ අතේ පච්චයක් ගහං එයාපෝට් පලයං:baffled::P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    + ඉන්දියාවෙ වත් වෙන්නෙ නැති ඒව මෙහෙ කරන්න යනව කියන්න උබ මාර පොරක් නෙ බං.. ඉන්දියාවෙ ප්‍රධාන ආගමයි ලංකාවෙ ප්‍රධාන ආගමයි එකක් ද

    +

    ඊයේ දිනයේ බුදු රුව සහිත පච්චයක් අතෙහි පච්චයක් කොටා සිටීම හේතුවෙන් ලංකාවෙන් පිටත්කොට යැවූ තිස් හත් හැවිරිදි නයෝමි කෝල්මන් තමා මීගමුව බන්ධනාගාරය තුල රඳවා සිටි කාලය තුල එහි සිටි ආරක්ෂක නිලධාරී වරයෙකු විසින් ඇයට ලිංගික ඇසුරකට ඉඟි කල බවත් ඒ හේතුවෙන් රාත්‍රිය පුරා තමා දූෂණය වීමට ඉඩ ඇතැයි බියෙන් පසුවූ බවත් මාධ්‍යය වෙත පවසා තිබේ.

    හ්ම්ම්.. ඒකි ඇත්ත වෙන්න ඇති කියන්න ඇත්තෙ.. අපේ හැත්තට හු@න්න වෙන ඒව ඇත්තෙම නෑ නෙ.. තාර පීප්පෙකට සුකනව ඇරෙන්න.. අන්තර්ජාතික අපකීර්තිය නේ..

    මිරිහාන විශේෂ රැදවුම් මැදිරියට ඇය රැගෙන යාමට ප්‍රථම මීගමුව බන්ධනාගාරයේ රදවා සිටි බවත් එහිදී තමන් පරීක්ෂා කිරීමට පැමිණි කාන්තා නිලධාරීන් තමාගෙන් මුදල් ඉල්ලා සිටි බවත් ඇය මෙහිදී හෙළිකොට තිබේ.

    බලන්න නේ මේ සුද්දී කොච්චර අවන්කද කියල.. අපේ වේ@ පට්ට බැ@ලියන් ව සුකල මරන්න ඕන ඔවුන් තමා සේරම කරන්නෙ.. අන්තර්ජාතික අපකීර්තිය නේ.. යුද අපරාද නෙවේ නේ.. මේව නෙ බොල සිද්දි.. පකින් ඕසම්..

    නමුත් මාධ්‍යය හමුවේ අදහස් කල නයෝමි කොල්මන් පවසා ඇත්තේ නැවතත් කිසිදු දිනෙක ලංකාව වෙත නොපැමිණෙන බවයි.

    අප්පා.. දැන් මෙහෙට සුද්දො පය ගහන එකක් නැහැ.. සංචාරක කර්මාන්තය ෆුල් අඩපණයි අහෝ..

    මේ අතර මෙම සිදුවීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ලබන බ්‍රිතාන්‍ය ජාතිකයන් බොද්ධාගමට පිළිබඳව වැරදි චිත්‍රයක් මැවෙන අයුරින් කටයුතු නොකරන ලෙස බ්‍රිතාන්‍ය රජය විසින් ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ලබන එරට සංචාරකයන්ට පවසා තිබේ.
    ඔවුන්ගේ නවතම සංචාරක උපදෙස් මාලාවෙන් ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ලබන එරට සංචාරකයන් බුදු පිළිම ඉදිරියේ ඡායාරූප ගැනීමෙන් වළකින ලෙසත්, එසේම බුදුරුව සහිත පච්චා ඇගේ ඇඳ ගැනීමෙන් වළකින ලෙසත්, දන්වා තිබේ.//
    අපේ පොන්ස්ලට බැරි උනාට එහෙන් හරි එහෙම දෙයක් කරනව නම් ලොකු දෙයක්..

    http://nethfm.com/article/7501#sthas....oMUgwFwg.dpuf

    ආයෙ thread දාන්න ඕනෙ නෑ බං.. මේ thread එකම කියපං..

    http://www.elakiri.com/forum/showthread.php?t=1611398
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    [/SIZE]
    උඹට මුල ඉඳලා ඉස්කෝලේ යන්නවෙයි වගේ....... ත්‍රෙඩ් එක කියවලා බලපං. මෙතන කියලතියෙන්නේ පහුගිය සිද්දියට අද සමාව ගත්ත කියල. ඒත් තේරෙන්නැත්තං සුද්දි වගේ අතේ පච්චයක් ගහං එයාපෝට් පලයං:baffled::P

    නැට්ට ගිනි අරන් ගාල කඩන් දුවන්න කලින් මේක බලපන්. ඔය සමව ගැනිල්ල ගැන මේකෙත් කියල තියනව. ඉංගිරිසි තේරෙන්නේ නැත්නම් දාන්න එකෙක් ලව්වා කියවගනින්.:lol:

    http://www.elakiri.com/forum/showthread.php?p=16571677
     
    Last edited:
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බුදුන්ගේ රූපය තියන බිකිනි ගහගෙන සෙරෙප්පු දාගෙන බීච් එකේ ඉන්නකොට කාටද නේද බං ආඩමබර.. කීප් ඉට් අප්..

    එදාට අපේ බැතිමතුන්ගෙ ශ්‍රද්ධාව ඔලුවෙ ඉදන් බේරෙනව බලන්න හසන්ත.. මේක නෙවේද ආශ්චර්ය..

    11.gif

    තම තමන් හැදෙනව මිසක් අපි කොහොමද බං ලෝකයක් හදන්නේ?? ලොරියේ ඉස්සරහා බුදුසරණයි කියල ගහං හරක් පටවන එක සෝයි:love:..... බුදුසරණ පත්තරේ හාල්මැස්සෝ ගොට්ට ගැහුවහමත් සෝයි:love:....... අතේ පච්චේ ගැහුවහම අවුල්.:baffled:

    අතේ බැරිනං පුකේ පච්චේ ගැහුවත් ඒකෙං බුදුදහමට වෙන අවැඩක් නෑ. මේ කේස් එකට බොරුවට රඟලා ලෝකයක් ඉදිරියේ හෙලුවෙන් රෙවාගෙන ඉන්නකොට හෑල්ලුවෙන්නේ ආගමයි ජාතියයි දෙකම.:angry::angry:

    ඕක රටට ඔච්චර සංවේදී කාරණාවක්නම් ඒ දේ විදේෂිකයින්ට වීසා ලබාදෙනකොට දැනුවත් කරල තියන්න ඕන. ඒ මොන හුකක්වත් නැතිව දහ
    ටපාලිය නලා සුද්දගේ නීතියම වරද්දල ඒ අම්මන්ඩිව ඩිපෝට් කලාම රටයි රටේ නීතියෙයි තියෙන තත්වේ මොකක්ද????:angry::angry:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    තම තමන් හැදෙනව මිසක් අපි කොහොමද බං ලෝකයක් හදන්නේ?? ලොරියේ ඉස්සරහා බුදුසරණයි කියල ගහං හරක් පටවන එක සෝයි:love:..... බුදුසරණ පත්තරේ හාල්මැස්සෝ ගොට්ට ගැහුවහමත් සෝයි:love:....... අතේ පච්චේ ගැහුවහම අවුල්.:baffled:

    අතේ බැරිනං පුකේ පච්චේ ගැහුවත් ඒකෙං බුදුදහමට වෙන අවැඩක් නෑ. මේ කේස් එකට බොරුවට රඟලා ලෝකයක් ඉදිරියේ හෙලුවෙන් රෙවාගෙන ඉන්නකොට හෑල්ලුවෙන්නේ ආගමයි ජාතියයි දෙකම.:angry::angry:

    ඕක රටට ඔච්චර සංවේදී කාරණාවක්නම් ඒ දේ විදේෂිකයින්ට වීසා ලබාදෙනකොට දැනුවත් කරල තියන්න ඕන. ඒ මොන හුකක්වත් නැතිව දහඅටපාලිය නටලා සුද්දගේ නීතියම වරද්දල ඒ අම්මන්ඩිව
    ඩිපෝට් කලාම රටයි රටේ නීතියෙයි තියෙන තත්වේ මොකක්ද????:angry::angry:

    ඕනම ආගමක් අදහන මිනිහෙකුට අදහන ආගම ගැන ශ්‍රද්ධාව කියල එකක් තියනව.. අද වෙන දේ බලන්න එපා.. තව අවුරුදු පහකින් දහයකින් වෙන දේ බලපන් උබ හරකෙක් නෙවේනෙ.. පච්ච සුද්දො දැන් ගහගෙන එනව දිගට හරහට.. අපේ පො@නයොත් සුද්ද කැප් එක අනිත් පැත්ත දාගෙන යනව දැක්කොත් වැරදිලා ඒක බදාගන්න ආශ්චර්යමත් හැත්ත විදියට.. අරුන් උන්ගෙ ආගමේ ගහගෙන ඉන්නව නම් අපි ගැහුවම මොකෝ කියල මතකයක් හදාගෙන අපේ උනුත් ඕක ගහගන්නව සීයට දාහක් විස්වාසයි..

    ඕක ගහගත්තාම කොහෙද බං ශ්‍රද්ධාවක් ඇති වෙන්නෙ.. සුද්දො හදන්න අපිට බෑ ඒක උන්ගෙ කල්චර් එක.. අපේ හැත්තට බෝ වෙන එක කියන්නෙ.. නිකං කියන්නෙ මේක අල්ලාගෙන දගලන්න එපා.. බුදුන්ගෙ රූපෙ කෙල්ලෙක් ගහගන්නව පපුවෙ.. ශර්දාව වැඩිවෙලා.. කොල්ල එකිකෙ කටට දෙද්දී ශ්‍රද්ධාව හැමපැත්තෙන් ම බේරෙයි නේ බං.. හරි ඒක වැඩක් නැහැ ගොන් කතා නෙ.. ඕ.කේ...

    දැන් මේ මොන්ටිසොරි යන චූටි කොල්ලො කෙල්ලො අනික් පරම්පරාව ඕව දැක දැක තාමයි ලොකු වෙන්නෙ.. උන්ට නම් ආගම ගැන ජාතිය ගැන පට්ට කැක්කුමක් තියන උන් ටිකක් වෙයි කියල මට ලොවෙත් විස්වාසයි..

    අනික තව රැල්ලක් එනව බං ඕකත් එක්කම.. අන්තිමට අර හාමුදුරුවන්ව ලාෆින්ග් බුද්දා කියල ෆෙන්ෂුයි කියල සල්ලි උනනව කියල අපේ බුදු හාමුදුරුවන් වත් තියන තත්වෙට එයි..

    දැන් කියපං නියම බුද්දහගම ඕක නෙවේ.. පිළිමවල කොහෙද බුද්දහගම තියෙන්නෙ කියල..

    බුද්දහගමෙන් දෙයක් අපි අරන් තියනව නම් එකට ගවුරව කරන්න කවුරුත් කියන්න ඕන නැහැ බං..

    බුදු හාමුදුරුවො බුදු වෙන්න රුකුලක් උන බෝධිය දිහා ඇහිපිය නොහෙලා දවස් හතක් බලන් හිටියෙ ඇයි බං.. ඒ වගේ තමයි..

    උබල පොයින්ට් සීයක් මවයි..

    අපි පැරදෙයි සමහර විට.. ඒත් ඇත්ත ඕක තමයි..

    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    තම තමන් හැදෙනව මිසක් අපි කොහොමද බං ලෝකයක් හදන්නේ?? ලොරියේ ඉස්සරහා බුදුසරණයි කියල ගහං හරක් පටවන එක සෝයි:love:..... බුදුසරණ පත්තරේ හාල්මැස්සෝ ගොට්ට ගැහුවහමත් සෝයි:love:....... අතේ පච්චේ ගැහුවහම අවුල්.:baffled:

    අතේ බැරිනං පුකේ පච්චේ ගැහුවත් ඒකෙං බුදුදහමට වෙන අවැඩක් නෑ. මේ කේස් එකට බොරුවට රඟලා ලෝකයක් ඉදිරියේ හෙලුවෙන් රෙවාගෙන ඉන්නකොට හෑල්ලුවෙන්නේ ආගමයි ජාතියයි දෙකම.:angry::angry:

    ඕක රටට ඔච්චර සංවේදී කාරණාවක්නම් ඒ දේ විදේෂිකයින්ට වීසා ලබාදෙනකොට දැනුවත් කරල තියන්න ඕන. ඒ මොන හුකක්වත් නැතිව දහ
    ටපාලිය නලා සුද්දගේ නීතියම වරද්දල ඒ අම්මන්ඩිව ඩිපෝට් කලාම රටයි රටේ නීතියෙයි තියෙන තත්වේ මොකක්ද????:angry::angry:

    ඔයිට වැඩිය බුදුන්ට අපහාස වෙන විදිහේ පච්ච ඕන තරම් ගහගෙන එනවා. ඔය පච්චයට ඔච්චර උඩ පැනපු එක වැරදියි තමයි. ලක්ෂේක ලොකු දඩයක් ගහල දැම්මනම් ඕකට හොඳටම ඇති. පච්චය අනුව දඬුවම තීරණය වෙන්න ඕන මම හිතන්නේ.​
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කෝ බන් reply එක type කර කර හිටපු එකා..
    ඊයෙ රෑ හරකෙක් එක්ක ඔට්ටු උනා...

    දැන් මේකා offline ගියා

    :baffled::baffled::baffled::baffled:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නැට්ට ගිනි අරන් ගාල කඩන් දුවන්න කලින් මේක බලපන්. ඔය සමව ගැනිල්ල ගැන මේකෙත් කියල තියනව. ඉංගිරිසි තේරෙන්නේ නැත්නම් දාන්න එකෙක් ලව්වා කියවගනින්.:lol:
    http://www.elakiri.com/forum/showthread.php?p=16571677
    ඒ දෙමලගේ ත්‍රෙඩ් එක දැක්කේ නෑ පැටියෝ...... සොරි වෙන්න ඕන.....

    උම්මා....
    :P+5
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කතා කරපිය මේවට
    ස්මයිලි ගගහ ඉන්නෙ

    :growl:
    රිප්ලයි එකක් ටයිප්කලා. ලාවට ඇදං යං. මට උඹ කියන දේ තේරෙනව වගේම උඹට මං කියන දේත් තේරෙනව කියල හිතනව

    තේරුමක් නෑ ඒ රිප්ලයි එකෙන් වෙන්නේ උඹයි මායි වටේ යන එක. මොකද උඹේ අන්තිම රිප්ලයි එකත් එක්ක ඒ දේ ගැලපෙන්නෑ :baffled:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    රිප්ලයි එකක් ටයිප්කලා. ලාවට ඇදං යං. මට උඹ කියන දේ තේරෙනව වගේම උඹට මං කියන දේත් තේරෙනව කියල හිතනව

    තේරුමක් නෑ ඒ රිප්ලයි එකෙන් වෙන්නේ උඹයි මායි වටේ යන එක. මොකද උඹේ අන්තිම රිප්ලයි එකත් එක්ක ඒ දේ ගැලපෙන්නෑ :baffled:

    සුද්දී ටැටූ එක ගහපු චේතනාව වත්.. ඒකිව පිටුවහල් කරපු එකවත්.. අපේ ගොන් හැත්ත ආපහු ගෙන්නල ගොන් උන එකවත් නෙවේ බං ප්‍රශ්නෙ.. ඒකත් අද ඇතිවෙන එකක් නෙවේ.. ගොඩක් ඉස්සරහදි ඇතිවෙන එකක්..

    +

    අපේ ගොන් හැතිකරේ දන්නෙ දෙපැත්තට බෙදිල බුරා ගන්න විතරයි බං මැද්දට ඇවිල්ල බලන සිරිතක් නැහැ.. අපිත් ඕටෝ ම සයිඩ් එකකට යැවෙන එක ඒකෙන් වෙන්නෙ..

    දැන් මෙතනටත් එයි සමහර විට බුරාගෙන

    මම යනව බං... දවල් වෙලා එන්නම්
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    සුද්දී ටැටූ එක ගහපු චේතනාව වත්.. ඒකිව පිටුවහල් කරපු එකවත්.. අපේ ගොන් හැත්ත ආපහු ගෙන්නල ගොන් උන එකවත් නෙවේ බං ප්‍රශ්නෙ.. ඒකත් අද ඇතිවෙන එකක් නෙවේ.. ගොඩක් ඉස්සරහදි ඇතිවෙන එකක්..
    උඹ එක කියයි මං තව එකක් කියයි. අන්තිමට මේක ඉවරයක් වෙන් නෑ. මට තේරෙන විදියට මේ වැඩේ මහාම මහ ගෝත්‍රික විදියට සිද්දවුනේ. මේ පලවෙනි වතාවත් නෙමෙයි මෙහෙම දෙයක් වුන. රටට මේක මෙච්චර සීරියස් කේස් එකක්නම් කරන්න තියෙන්නේ නීති ගෙනල්ලා ඒ අනුව කටයුතු කරන එක. මෙතන වුනේ ඔක්කෝම පටලවං රෙවාගත්ත එක. ඒක රටක් ජාතියක් ආගමක් හැටියට ලොකු අපකීර්තියක්.

    මාත් හැලුනා......
     
    Last edited: