උඹ එක කියයි මං තව එකක් කියයි. අන්තිමට මේක ඉවරයක් වෙන් නෑ. මට තේරෙන විදියට මේ වැඩේ මහාම මහ ගෝත්රික විදියට සිද්දවුනේ. මේ පලවෙනි වතාවත් නෙමෙයි මෙහෙම දෙයක් වුන. රටට මේක මෙච්චර සීරියස් කේස් එකක්නම් කරන්න තියෙන්නේ නීති ගෙනල්ලා ඒ අනුව කටයුතු කරන එක. මෙතන වුනේ ඔක්කෝම පටලවං රෙවාගත්ත එක. ඒක රටක් ජාතියක් ආගමක් හැටියට ලොකු අපකීර්තියක්
ඔයිට වඩා අපකීර්ති වෙලා තියනව නෙ බං..
කරපු වැඩේ නම් අපිටත් තේරෙනව වැරදී කියල.. අපේ උන් ඔහොම කිව්වට උන්ගෙ රටවල උන්ම කියල තියනව කරපු වැඩේ හරි කියල හැබැයි.. බොදු බල සේනා එක 969 එක්ක සම්බන්ද උනාම ටෙරරිස්ට් ග්රූප් එකක් විදියට ගියෙ අන්න ඒව නෙ අපකීර්ති.. යුද අපරාද කියල පුළුවන් තරම් උඩ පැන පැන තලන්නෙ.. ඒවනෙ බං අපකීර්ති.. මේව මේ පඩේකට වත් වටින්නෙ නෑ.. උන්ට ඕක අමතක වෙලත් ඇති අපි ලොකු කරගෙන දැගලුවට..
