දෑන් ඉස්කෝලේ යවන්නත් වාහන දෙකක් හයර් කරපන්කෝ ඉතින්... එක්කෝ ඉස්කෝල වහලා අර කලින් වගේ ඔන්ලයින් කරන් යන්න ඕනේ.. ඔය මොකුත් නෑනේ කලින්ම සන්චරන සීමා දාලා තිබ්බා නම්.. කෙලවෙලා හොම්බෙන් යනකම් ඉන්නේ නෑතිව.. දෑනුත් කෑම්පස් වහලා හෑබෑයි ඉස්කෝල ඈරලා...කොරෝන නිසා දැඩි නීති දාල තියෙන්නෙ..
masks dandalu

Ara gedarin dennek witarak kiyala tiyenne enanGedara wahana wala puluwan gedara aya dagena yanna