දැං කොහෙද තියෙන්නෙ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    NihjhCS.jpg
     
    • Like
    Reactions: Amith0424

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,228
    113
    Gotland
    මේ අවස්ථාව පාර්සලය චිනේ international එයාර්පෝට් එකකින් ගත්ත කියන එක ගොඩක් වෙලාවට දැන් නම් ඔය ලොට් එකම ලංකාවට එන ෆ්ලයිට් එකට පටවනවා අද හෝ හෙට ලංකාවේ තියෙයි ඊට කලින් ට්‍රාන්සිට් ෆ්ලයිට් සෙට් උනොත් ඒවගෙන් යවනවා එහෙම උනාම දවස් 3-4 පරක්කු වෙනවා. ලංකාවට ඇවිත් දවසෙන් දෙකෙන් කස්ටම් ක්ලියවෙලා කුරියට දෙනවා ඌ ඊළඟ දවසේ ගේනවා
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මේ අවස්ථාව පාර්සලය චිනේ international එයාර්පෝට් එකකින් ගත්ත කියන එක ගොඩක් වෙලාවට දැන් නම් ඔය ලොට් එකම ලංකාවට එන ෆ්ලයිට් එකට පටවනවා අද හෝ හෙට ලංකාවේ තියෙයි ඊට කලින් ට්‍රාන්සිට් ෆ්ලයිට් සෙට් උනොත් ඒවගෙන් යවනවා එහෙම උනාම දවස් 3-4 පරක්කු වෙනවා. ලංකාවට ඇවිත් දවසෙන් දෙකෙන් කස්ටම් ක්ලියවෙලා කුරියට දෙනවා ඌ ඊළඟ දවසේ ගේනවා
    සෝලෝ රයිඩර් මට හෙන බොරුවක් කිව්ව
    නැවේ එන්නෙ
    සති දෙකක්වත් යනව කියල :(
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    සෝලෝ රයිඩර් මට හෙන බොරුවක් කිව්ව
    නැවේ එන්නෙ
    සති දෙකක්වත් යනව කියල :(
    බොරු කියන අය යන්නේ සාතන් ලගට. ඇත්ත කියන අය ස්වර්ගෙට.

    අනුරාධ කොහෙට යන්නද කැමති?