දැං පැය දෙකක් ගියා

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    දවල් දෙකට දැම්මෙ

    දැං වෙලාව හතරයි

    තාමත් දාල

    ඔක්කොම වැඩ නවත්තල දැං මේක අහගෙන ඉන්න වෙන්නෙ

    දත් කැක්කුම ඔලුව කැක්කුම හැදුනම වෙන වැඩක් නොකර ඒක ගැන හිත හිත ඉන්නව වගේ

    https://on.soundcloud.com/RZqBvkcsP49V45Fg6
     
    Last edited:

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    අරගේ ත්‍රීවීල් කාර්යෝ හඬා වැලපෙනවා උන්ගේ මිදි වලු ගලවනවා කියලා. ඒ අස්සේ බස් කාරයො ටික අඩනවා dashboard එකේ රුවල් නැවක් වත් තියන්න දෙන්නේ නෑ කියලා.
    උබ මේ ලබ්බක් කිය කියා හඬා වැලපෙනවා.
     
    • Haha
    Reactions: Kalegana

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    අරගේ ත්‍රීවීල් කාර්යෝ හඬා වැලපෙනවා උන්ගේ මිදි වලු ගලවනවා කියලා. ඒ අස්සේ බස් කාරයො ටික අඩනවා dashboard එකේ රුවල් නැවක් වත් තියන්න දෙන්නේ නෑ කියලා.
    උබ මේ ලබ්බක් කිය කියා හඬා වැලපෙනවා.

    නෑ මචං මේ වැඩේ ගිය අවරුද්දෙ කළා වගේ අවශ්‍ය වෙලාවට විතරක් දාල ලස්සනට කලානං හරිනෙ

    මොකක්ද මේ විකාරෙ

    මිනිස්සුන්ට ඕනෙ කනක් ඇහිල ඉන්න. මානසික සුවය

    තියෙන සුවයත් නැති කරනව මෙයාල
     
    • Haha
    Reactions: johnferna678

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    දවල් දෙකට දැම්මෙ

    දැං වෙලාව හතරයි

    තාමත් දාල

    ඔක්කොම වැඩ නවත්තල දැං මේක අහගෙන ඉන්න වෙන්නෙ

    දත් කැක්කුම ඔලුව කැක්කුම හැදුනම වෙන වැඩක් නොකර ඒක ගැන හිත හිත ඉන්නව වගේ

    https://on.soundcloud.com/RZqBvkcsP49V45Fg6

    පිරිත් වලට වඩානම් හොදයි
     
    • Like
    Reactions: AnuradhaRa

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මගේ ෆෝන් එකෙන් රෙකෝඩ් කෙරුවෙ

    ඔයිට වඩා සද්දෙයි බං

    උඹ මල්ලි Genz ද මොකක්ද කියල මාර ලණුවක්නෙ බං මට දුන්නෙ
    අඩි 6 ක් උසයි කිව්ව. සුදුයි කිව්ව. අන්තිම pm කෙරුවම රිප්ලයිත් නෑ

    Inert Gas සීන් එක

    https://elakiri.com/members/fiona-dabare.586428/

    suicidal දේවල් වලට රිප්ලයි කරන්නැහැ මන්
     
    • Like
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,716
    113
    Mother Earth
    මේ මොන හුත්තක්ද බන්? Link එක click කරහම play store එකටනේ යන්නේ. 🤷‍♂️
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    තොට හොදම වැඩේ. අනේ දෙය්යියනේ ඔය උත්සවය මාසයක්ම තියන්න ඕන..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    තොට හොදම වැඩේ. අනේ දෙය්යියනේ ඔය උත්සවය මාසයක්ම තියන්න ඕන..
    ඉස්සර අපි පොඩි කාලෙ හිතුව මේ වගේ ආතල් දවස් හැමදාම තියන්න බැරිද කියල :lol: ඇයි අවුරුද්දට එක දවසක් විතරක් නත්තල, මංගල්ලෙ කියල

    මංගල්ලෙට පහුවෙනිද පොල් තොරණෙ ගලෝනව දකිනකොට පට්ට දුකයි ඉතිං
    අපේ ගේ ඉස්සරහම තොරණක් ගහනව හැම සැරේම
    ඔව් හැම සැරේම ගේ ඉස්සරහින්ම ලවුස්පීකරේකුත් බදිනව :angry:

    උඹ වගේ පොන්නයෙක් ෆාදට කම්ප්ලේන් කරල
    ෆාදර් අපිට මොකුත් ඇහෙන්නෙ නෑ, අපිට මංගල්ලෙ නැද්ද කියල
    ලවුස්පීකරේ සද්දෙ උගෙ ගේ ගාවට ඇහෙන්නෙ නෑලු

    මට එවෙලෙ හිතුන ඒක කියපු එකාගෙ !@#$ ලවුස්පීකරේ හයි කරන්න
     
    Last edited: