දැං යාලුවගෙ කකුල නමන්න බෑ

AnuradhaRa

Well-known member
  • දනිහිස ගාවින් නමන්න බෑලු
    තෙල් බෙහෙත් කරල නමනවද? එක්සයිස් විතරක් කරල නමනවද?
    තෙල් බෙහෙත් වෙනුවට එහෙම ගාන ඉංග්‍රීසි බෙහෙත් මොකුත් තියෙනවද?
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Bump

    කෝ යාලුවව ගෙනෙන් මම ඕකගෙ කකුල
    නමල පෙන්නන්ඩ.

    ඕවත් වැඩද?
    කෙසෙල් බිස්නස්, පැණි බිස්නස්, ඒ පාර කැඩුම් බිදුම් වෙදකමත් පටන් ගත්ත ද? :eek::oo:
     
    AnuradhaRa

    Well-known member
  • Kakule surgery ekak kalada
    ඔව් මචං ප්ලේට් එකක් දාල තියෙන්නෙ හරියටම දණහිසට පහලින් tibia එකේ පතුරක් කැඩිල
    බයික් එකේ යද්දි බල්ලේ පැනල
     
    AnuradhaRa

    Well-known member
  • physiotherapy යන්නෙ නැද්ද?
    ඔව් නේ බං
    ඌට ක්ලීනික් එකෙන් කියල තව මාසෙකින් එද්දි කකුල නමාගෙන එන්නෝනෙ කියල :lol:
    නමාගන්න විදිය කියල නෑ :dull:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    Bump

    කෝ යාලුවව ගෙනෙන් මම ඕකගෙ කකුල
    නමල පෙන්නන්ඩ.

    ඕවත් වැඩද?
    දනිස්සට උඩින් දඬු අඬුවට ඇල්ලුව....
    දනිස්ස යට කකුලට බර අල්ලන්න පරාල කෑල්ලක් ගැට ගහල, බර දාල ඇල්ලුව.....
    වැඩේ ගොඩ....
     
    AnuradhaRa

    Well-known member
  • දනිස්සට උඩින් දඬු අඬුවට ඇල්ලුව....
    දනිස්ස යට කකුලට බර අල්ලන්න පරාල කෑල්ලක් ගැට ගහල, බර දාල ඇල්ලුව.....
    වැඩේ ගොඩ....
    :D (y)
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    හන්දි නවන කතා කිව්වම මට පොඩි කාලේ අහපු කතාවක් මතක් වුනා. එක වෙදමහත්තයෙක් ළඟට කොල්ලෙක් ගෙනාව, මේකාට තිබ්බේ අමුතු ලෙඩක්, ඌ මොකක් හරි මගෝඩි වැඩක් කරන්න ගිහින් අත උස්සාගෙන ඉන්නවා එත් පහත් කරගන්න බෑ. කොඩි ගහ වගේය්. ලෙඩාගේ ඥාතීන් කිව්වා වෙද මහත්තයෝ අපි දන්නා හැම ට්‍රික් එකක්ම දැම්මත් මූගේ අත පහත දාගන්න බැරි වුනා කියල. වෙද මහතා ඉතින් ලෙඩා හොඳට පරීක්ෂා කරලා ඌ මිදුලට ගෙන ගිහින් හොඳට තියෙන අත පිටුපස්සට කරලා තදින් ගැට ගැහුවා. ඊළඟට අහල පහළ ඉන්න හොඳ රුවැති කෙල්ලන්ට එන්න කිව්ව. දැන් සෑහෙන කෙල්ලන් පිරිසක් මූගේ කොඩි ගහ නරඹනවා, එකෙක් දෙන්නෙක් අනිකාට කොඳුරලා හිකි හිකි ගානවා. ලෙඩා ත් කෙල්ලන් දිහා බලාගෙන ඉන්නේ. ටික වෙලාවකට පස්සේ වෙද මහතා ලෙඩාගේ පිටුපසින් ගිහින් සරම කැඩුව. අරූ සුටුස් ගාල අත පහත දාල ගැජට් එක වහ ගත්ත. ලෙඩේ සනීපයි.
     
    AnuradhaRa

    Well-known member
  • හන්දි නවන කතා කිව්වම මට පොඩි කාලේ අහපු කතාවක් මතක් වුනා. එක වෙදමහත්තයෙක් ළඟට කොල්ලෙක් ගෙනාව, මේකාට තිබ්බේ අමුතු ලෙඩක්, ඌ මොකක් හරි මගෝඩි වැඩක් කරන්න ගිහින් අත උස්සාගෙන ඉන්නවා එත් පහත් කරගන්න බෑ. කොඩි ගහ වගේය්. ලෙඩාගේ ඥාතීන් කිව්වා වෙද මහත්තයෝ අපි දන්නා හැම ට්‍රික් එකක්ම දැම්මත් මූගේ අත පහත දාගන්න බැරි වුනා කියල. වෙද මහතා ඉතින් ලෙඩා හොඳට පරීක්ෂා කරලා ඌ මිදුලට ගෙන ගිහින් හොඳට තියෙන අත පිටුපස්සට කරලා තදින් ගැට ගැහුවා. ඊළඟට අහල පහළ ඉන්න හොඳ රුවැති කෙල්ලන්ට එන්න කිව්ව. දැන් සෑහෙන කෙල්ලන් පිරිසක් මූගේ කොඩි ගහ නරඹනවා, එකෙක් දෙන්නෙක් අනිකාට කොඳුරලා හිකි හිකි ගානවා. ලෙඩා ත් කෙල්ලන් දිහා බලාගෙන ඉන්නේ. ටික වෙලාවකට පස්සේ වෙද මහතා ලෙඩාගේ පිටුපසින් ගිහින් සරම කැඩුව. අරූ සුටුස් ගාල අත පහත දාල ගැජට් එක වහ ගත්ත. ලෙඩේ සනීපයි.
    :lol:
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,406
    113
    Colombo, Sri Lanka
    හන්දි නවන කතා කිව්වම මට පොඩි කාලේ අහපු කතාවක් මතක් වුනා. එක වෙදමහත්තයෙක් ළඟට කොල්ලෙක් ගෙනාව, මේකාට තිබ්බේ අමුතු ලෙඩක්, ඌ මොකක් හරි මගෝඩි වැඩක් කරන්න ගිහින් අත උස්සාගෙන ඉන්නවා එත් පහත් කරගන්න බෑ. කොඩි ගහ වගේය්. ලෙඩාගේ ඥාතීන් කිව්වා වෙද මහත්තයෝ අපි දන්නා හැම ට්‍රික් එකක්ම දැම්මත් මූගේ අත පහත දාගන්න බැරි වුනා කියල. වෙද මහතා ඉතින් ලෙඩා හොඳට පරීක්ෂා කරලා ඌ මිදුලට ගෙන ගිහින් හොඳට තියෙන අත පිටුපස්සට කරලා තදින් ගැට ගැහුවා. ඊළඟට අහල පහළ ඉන්න හොඳ රුවැති කෙල්ලන්ට එන්න කිව්ව. දැන් සෑහෙන කෙල්ලන් පිරිසක් මූගේ කොඩි ගහ නරඹනවා, එකෙක් දෙන්නෙක් අනිකාට කොඳුරලා හිකි හිකි ගානවා. ලෙඩා ත් කෙල්ලන් දිහා බලාගෙන ඉන්නේ. ටික වෙලාවකට පස්සේ වෙද මහතා ලෙඩාගේ පිටුපසින් ගිහින් සරම කැඩුව. අරූ සුටුස් ගාල අත පහත දාල ගැජට් එක වහ ගත්ත. ලෙඩේ සනීපයි.
    Happy Cracking Up GIF