දැං වැඩිය මතක නැති නළුවෙක්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,569
    75,439
    113
    මේ මනුස්සයාට වෙච්ච දෙයක් නෑ නේද බන්?

    CdqP_hvUUAAw8NB.jpg
    Muwa maruwa kiyalath kiyanawa. mu komahari shady set ekak ekka setwela indala tiyenawa kiyala kohe hari dakka. Anika mu gay dial ekakda koheda.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,585
    113
    Colombo, Sri Lanka
    ගොඩක් හොඳ නළුවෝ දැන් මැරිලා එක්කෝ වයසට ගිහින් ලෙඩ ගානේ. අන්තිමට ඉතුරුවෙන්න මේ ටෙලිනාට්‍ය වල ඉන්න එළුවෝ ටික විතරයි
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    උඹට ටෙලිපති තියෙනවද බන්
    ඊයේ මතක් කලා
    අද මලා

    පවු වැඩේ
    නිවන් සුව පතනවා ඒ මහත්තයට.
    අපේ පුංචිකාලේ අපිව හිනස්සපු නළුවෝ. පරිනත පොරවල්. අද ඉන්න ලපයි සිපයි වගේ නෙමේ. කලාව ලේවල ඉඳන් තිබ්බ මිනිස්සු.

    උපාලි කීන ඩෑල් එක නම් ගේ සීන් එකක් නිසා ඩිස්මිස් වෙච්චි කේස් එකක් නේද තියෙන්නේ
    ------ Post added on May 4, 2023 at 8:36 PM
     
    • Like
    Reactions: AnuradhaRa and NRTG