මුලදි ඉයර්ෆෝන් එක දුන්නෙ නෑ
දැං චාජරයත් දෙන්නෙ නෑ
Type C Data කේබල් එකයි, සිම් ට්‍රේ පින් එකයි විතරයි දැං දෙන්නෙ
උඹල ලක්ෂ ගණන් දීල ගන්න ඇපල් ෆෝන් එක වගේ තමා
මට මේ M14
A2 Core එක කැඩුණෙ නැත්තං මං 2025 වෙනකනුත් 1GB රැම් එකෙන් මගේ වැඩ ටික කරගන්නව
උඹල මේ මාකටිං වලට අහුවෙලා
දැං මං ගාව M10 එක තියෙනව. 2GB RAM
M14 ගත්තෙ නංගිනෙ