දැං ෆෝන්වලට චාජරයක්වත් දෙන්නෙ නෑ නේ බං

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,793
    113
    මුලදි ඉයර්ෆෝන් එක දුන්නෙ නෑ
    දැං චාජරයත් දෙන්නෙ නෑ
    Type C Data කේබල් එකයි, සිම් ට්‍රේ පින් එකයි විතරයි දැං දෙන්නෙ 😅

    උඹල ලක්ෂ ගණන් දීල ගන්න ඇපල් ෆෝන් එක වගේ තමා
    මට මේ M14 :love:

    A2 Core එක කැඩුණෙ නැත්තං මං 2025 වෙනකනුත් 1GB රැම් එකෙන් මගේ වැඩ ටික කරගන්නව :P

    උඹල මේ මාකටිං වලට අහුවෙලා

    දැං මං ගාව M10 එක තියෙනව. 2GB RAM :cool:
    M14 ගත්තෙ නංගිනෙ

    Phone + Shipping cost : 33,000LKR
    Tax : 4500LKR

    Total cost : 37,500LKR


    FszRJMm.png


    4Fxrhhq.jpg
     
    • Love
    Reactions: AnuradhaRa