දැකල තියෙනවද කවද හරි machine gun factory එකක්?

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
කවුද කිව්වේ අපි යුද්ධ කරන්න ඕන කියල?
බලාගෙන ගියාම උබට තමයි ඕකක් ඕන වෙලා තියෙන්නෙ. :rofl:

reputation_neg.gif
දැකල තියෙනවද කවද හරි... 09-06-2012 08:24 AM . :rolleyes:
අමුතුවෙන් කියන්න ඕන නෑ උඹ දන්නවනෙ ඉතින් නැගෙනහිර පලාතෙ මොනාද වෙන්නෙ කියල?
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ආයුධ වෙළඳාම හා නිෂ්පාදනය සදාචාර විරෝධී උනාට තම තමන්ගේ ආරක්ෂාව සඳහා සෑම රටකටම හමුදා/ ආයුධ වගේ දේවල් පවිච්චි කරන්න වෙනවා. ලංකාවෙත් ඔය වගේ ෆැක්ටරියක් දැම්මා නම් අපිට රටක් වශයෙන් හොඳ විදෙශ විනිමයක් හොයාගන්න පුලුවන්.