දැකල තියෙනවද..?

Nov 30, 2011
5,572
840
0
මිහිතලයෙ
ඔන්න අද කියන්න යන්නේ අලුත්ම දෙයක් ගෙන මං හිතනවා ඔයාල දැකල නෙතිව ඇති කියල...ඔයාල හැමෝම දන්නවනේ..ශබ්දය වේගයට වඩා වැඩි වේගයෙන් යන යානා ගැන..ඉතින් දැන් මේ පහලින් තියෙන එව්වා ශබ්දයට වඩා වැඩි වේගයකට එන්න මොහොතක ගත්ත චායාරුප කිහිපයක්.ඒ අවස්ථාවේ අවට වායුවේ ඇතිවන පීඩනය තම මේ Photos වල තියෙන්නේ..(දැන් මගෙන් අහන්නෙපා Photos ගත්තේ කොහොමද කියල ටික ) මට මේක යාළුවෙක්ගෙන් ලැබුනේ.ඔන්න ඉතින් අලුත් දෙයක් ඔයාලත් එක්ක බෙදා ගත්තා.හොදනම් සලකල යන්න යාලුවනේ..
11 ගොඩක් ලගයි
Rep Bump Comment වලින් සලකන්න..


71869574.jpg


thisfa18fsuperhornetfle.jpg


sonicboomdassaultrafale.jpg


militarysoundbarrier1.jpg


f18vaporconel.jpg


35919364.jpg


b1bbreakingthesoundbarr.jpg


anotheroddshapeofvapora.jpg


85411683.gif