උබලා දැක්කද හොර පවුල ගැන TV series episode එකක් තියෙනවා.
Netflix එකේ dirty money season 2 episode 2(The man at the top) බලපන්. රටේ සල්ලි වලට වෙච්ච දේයි, එහෙම කරලත් කාලකණ්ණි කඩේ ගිහින් තවත් වලට වැටෙන හැටියි. 