දැක්කද හොර පවුල ගැන tv series එක

shenat

Well-known member
  • May 13, 2007
    58,567
    86,855
    113
    ආශ්චර්යමත් රටක
    උබලා දැක්කද හොර පවුල ගැන TV series episode එකක් තියෙනවා. :shocked: Netflix එකේ dirty money season 2 episode 2(The man at the top) බලපන්. රටේ සල්ලි වලට වෙච්ච දේයි, එහෙම කරලත් කාලකණ්ණි කඩේ ගිහින් තවත් වලට වැටෙන හැටියි. :baffled:

    images
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,783
    19,739
    113
    ඕකට නෙට්පික්ස් සබ්ස්කිප්සන් නැති උනාට අපේ කලු සුදු ටීවී එකේ ඇන්ටනාවක් නැතුව උනත් itn එක දාගත්තම හැමදාම රෑට එපි ටික බලාගන්න පුලුවන් . :yes:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    නාජිබ් කෑවේ උගේ ගෑනි . නාජිබ් කොහොම උණත් වැඩක් කරා හොරා කෑවා එක වෙනම කතාවක්
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,567
    86,855
    113
    ආශ්චර්යමත් රටක
    • Like
    Reactions: lasankandy

    shenat

    Well-known member
  • May 13, 2007
    58,567
    86,855
    113
    ආශ්චර්යමත් රටක
    නාජිබ් කෑවේ උගේ ගෑනි . නාජිබ් කොහොම උණත් වැඩක් කරා හොරා කෑවා එක වෙනම කතාවක්
    Oya kathawama neda lankawenuth ahanne?
    Araya hodai, meyala tamai kawe.
    Wedak kara, hora kawata... bla blaa..
    Malaysia allala inna taram kal lankawa nam allala hitinne na.

    Mahinda la ganath thiyanawada bung?

    Wenama season ekak karanna wei. Paramparawak gana karanna epai. Balapanko eka. Ekama kathawa kiyala terei.

    Season 1 link daapanko

    Machan mama baluwe Netflix eke. Nikanma "dirty money" kiyala search karama enawa.

    මෙහෙ හොර පවුල ගැනද

    Wenasak na. Ekai thread ekak mehema damme.

    Familiar story......

    Teruna neda ;)