දැක්කාද වාහනේ අයිතිකාරයා

sathmal

Well-known member
  • Jun 30, 2012
    1,194
    948
    113
    මට තිසරව මුනගැහිල තියනව බොහෝ සැරයක්. හුගක් වෙලාවට පැලවත්ත අවට කඩවලදි. ඒකාලෙත් පොර පැද්දේ ඔයවගේම රේන්ජ්රෝවර් එකක්ම තමා. සමහරවිට ඒකෙම නම්බර් ප්ලේට් මාරු කරල වෙන්න ඇති. හරියටම දන්නෙ නෑ ... පොර ක්‍රිකට් ගහල හම්බකරපුවා බන්.... අහන්කාරකමක් නැති දකින කෙනෙක් එක්ක හිනාවෙලා කතා කරන එකෙක් පොර. කතන්දරනම් කාටත් කියන්න පුලුවන්...
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    FB-IMG-1685807989837.jpg
    කවුද අයිතිකාරයා?
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මට තිසරව මුනගැහිල තියනව බොහෝ සැරයක්. හුගක් වෙලාවට පැලවත්ත අවට කඩවලදි. ඒකාලෙත් පොර පැද්දේ ඔයවගේම රේන්ජ්රෝවර් එකක්ම තමා. සමහරවිට ඒකෙම නම්බර් ප්ලේට් මාරු කරල වෙන්න ඇති. හරියටම දන්නෙ නෑ ... පොර ක්‍රිකට් ගහල හම්බකරපුවා බන්.... අහන්කාරකමක් නැති දකින කෙනෙක් එක්ක හිනාවෙලා කතා කරන එකෙක් පොර. කතන්දරනම් කාටත් කියන්න පුලුවන්...
    rent eka
    service
    fuel
    driver salary

    oya okkoma ape tax salli walin yako yanne

    ehema number plate maru karanna ba yako
    muma vahane army ekata dala, muma oka padinawa
     
    • Like
    Reactions: siri_ayya

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,194
    948
    113
    rent eka
    service
    fuel
    driver salary

    oya okkoma ape tax salli walin yako yanne

    ehema number plate maru karanna ba yako
    muma vahane army ekata dala, muma oka padinawa
    1. තිසර හමුදාවේ මේජ්ර් එකෙනෙක්ද කියල දන්නෙ නෑ
    2. සිවිල් වාහනයක් හමුදාවට අනුයුක්ත කරලා නොම්මර තහඩුව මාරු කරන්න පුලුවන්ද කියල දන්නෙත් නෑ
    3. මේ තිසර කලින් පැදපු රේන්ජ් රෝවර් එකමද කියල දන්නෙත් නෑ
    නමුත් ඔහු හමුදාවේ මේජර් කෙනෙක් නම්
    නිල වාහනයක්, රියදුරෙක්, ඉන්දන / නඩත්තු දීමනා හිමියි.. කොහොම උනත් රජයෙන් මේජර් කෙනෙක්ට ඉහත දිමනා දියයුතුයි

    දේශපාලනේ පැත්තක තියල බලන්න...
     
    • Dislike
    Reactions: Mr Bones

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,792
    1
    58,045
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1. තිසර හමුදාවේ මේජ්ර් එකෙනෙක්ද කියල දන්නෙ නෑ
    2. සිවිල් වාහනයක් හමුදාවට අනුයුක්ත කරලා නොම්මර තහඩුව මාරු කරන්න පුලුවන්ද කියල දන්නෙත් නෑ
    3. මේ තිසර කලින් පැදපු රේන්ජ් රෝවර් එකමද කියල දන්නෙත් නෑ
    නමුත් ඔහු හමුදාවේ මේජර් කෙනෙක් නම්
    නිල වාහනයක්, රියදුරෙක්, ඉන්දන / නඩත්තු දීමනා හිමියි.. කොහොම උනත් රජයෙන් මේජර් කෙනෙක්ට ඉහත දිමනා දියයුතුයි

    දේශපාලනේ පැත්තක තියල බලන්න...
    දේශපාලනේ පැත්තක තියල කියන්න දියයුත්තේ ඇයි කියල?

    ඉහලින් එන නියෝගයක් අනුව ඕනෑම මොහොතක මිනිහෙක් මරන්න සුදානම් නිසාද?
     
    Raneesh

    Active member
  • Mar 2, 2008
    281
    44
    28
    thisara perera nemei hutto, army eke eun patta salli nasthiyak karanne. oya example ekak wdihata ara gathe seen eka waradi. but ubala dannawada senior officer kenekta government eka kochara wiyadam karanwada kiyala? War eka iwara nisa Country ekata karana labbakuth na... minissunge tax money nemei da ewa