පුරවලා තිබ්බා FB එකඕකට නම් සෑහෙන්න කතා ලියලා තියෙනවා මම දෑක්කා
ඌ army major පොන්ස්U khmda army plate ganne
සේරටම රියදුරන් අමතර සෙබලුන් ඉන්ධන වාහනය සදහා මාසික කුලිය අඩුම රුපියල් 65000 කට වඩා වැඩියෙන් ගෙවනවා. ඒ මේ රටේ අහිංසක මිනිස්සුන්ගෙන් ගන්න බදු මුදල්ඌ army major පොන්ස්
තිසර පෙරේරාකෞද මේ
එහෙම Link නැහැ බං ජෙප්පෝ FB කොමෙන්ට් දාදා ගියා ආණ්ඩුවට Tax ගෙවන්න එපා කියලා ඔය Jeep එකේ Photo දාලා ආණ්ඩුවට Tax ගෙවන්න එපා කියලා කොමෙන්ට කරලා තිබ්බාLink dapan mokakda oya seen eka
nikn oka oya vahane gedara tyn u oka paddama free rent ekak , army drivers la , maintainance , petrol oya ekakwath free hambenne nane bnඉතිං උගෙ සල්ලි නං ඕක සිවිල් ප්‍රයිවෙට් රිජිස්ට කරලා දිව්වා නං හරිනෙ ආමී ප්ලේට් ගහන දුවන්නේ ආමී උෂ්නේ පෙන්නනද
ඌ ආමි තමා හිටියේ බංඇයි බන් ඌ ක්රිකට් නවත්තල හමුදාවට බැඳලද ?
මොනවාද මෝඩ බයියෝ මේ කියන මෝඩ කතාඌ Army එකේ නිසා ඌ මේකේ යුහ Number Plate එක ගහගෙන, උම අතින් සල්ලි වලට තෙල් ගහගෙන දුවනවා![]()
එහෙම Link නැහැ බං ජෙප්පෝ FB කොමෙන්ට් දාදා ගියා ආණ්ඩුවට Tax ගෙවන්න එපා කියලා ඔය Jeep එකේ Photo දාලා ආණ්ඩුවට Tax ගෙවන්න එපා කියලා කොමෙන්ට කරලා තිබ්බා
මේ Jeep එක තිසර පෙරේරා jeep එකක් ඌ Army එකේ නිසා ඌ මේකේ යුහ Number Plate එක ගහගෙන උම අතින් සල්ලි වලට තෙල් ගහගෙන දුවනවා
ඒකට තමා මෝඩ ජෙප්පෝ කියන්නේ Army එකේ අයට Tax සල්ලි වලින් ලැන්ඩ් රෝවර් අරන් දීලා කියලා
------ Post added on Jun 3, 2023 at 10:17 PM

මු කියන විදිහට ආමි එකෙක් වාහනයක් ගත්තම යුහ අංකයක් ගහගන්නවාdriver ehemath thisara da ?
![]()
