මන් දන්න ගෝඨා....
ඔව් දරුනු පාලකයෙක්.
වැරැද්දකට යකා ආවෙශ වෙන යකෙක්
බබා හුකුන් නැති අයියට උනත් නැවෙන්නේ නැති කොන්ද තියාගෙන වැඩ කරපු මිනිහෙක්.
දිය වන්නාව ඉස්සරහා අයියගෙ බිල් බෝඩ් එකත් පැයෙන් ගලවපු මිනිහෙක්.
පාන්දර එකටත් ශෝට ගහගෙන පාර වල් වල ස්යිට් වල ගිහින් වැඩ ගැන හොයපු මිනිහෙක්.
රාජ්ය සේවය කරන කන් එක දෙශපාලන මීටිමකට නැගුණු නැති මිනිහෙක්..
මම බැසිල්ගේ ගෝලයෙක් කියපු එකාට අම්ම මතක් කරල බැනල එලවපු මිනිහෙක්.